The title of the page
4.3
40

Welcome to Sudden Death (2020) Sinhala Subtitles | හදිසි මරණයට | සිංහල උපසිරැසි සමඟ

(Welcome to Sudden Death (2020) Sinhala Sub) කොහොමද කට්ටියටම මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම ඉතින් වැරදි අඩු පාඩු තියේනම් මට පෙන්වලා දෙන්න කියලා මන් කට්ටියගෙන්ම ඉලලනවා. හරි එහෙනම් කතාව පැත්තට යමු මන් ලොකුවට ලියන්න දන්නේ නැහැ පුළුවන් උපරිමෙන් වැඩේ කරන්නයි ඉන්න මන් දැන් ලෑස්තිය. නළුවා ගැන කියනවානම් කට්ටියට දැකලා පුරුදු ක්‍රියාදාම නළුවෙක් never back down චිත්‍රපට කතාමාලාවේත් මෙයා හිටියා.

මේ ෆිල්ම් එක 2020 වර්ෂයේ නිකුත් උනත් මේකට පාදක වුනු ෆිල්ම් එක නිකුත් වුනු 1995 එකේ හිටියේ අපි කවුරුවත් දන්නා නළුවක් වෙන Van Damme  එ කතාවම තමයි නැවත නිර්මාණයක් වෙන්නේ IMDB අගය 4.3 ලබාගෙන තියෙනවා මේ චිත්‍රපටය ඉතින් කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම්  ඒකක් මේක ,එහෙනම්  තවත් උපසිරසියකින් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉදුවර ශෂිමාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉදුවර ශෂිමාල්

October 30, 2020


2
Total Subtitles

5 comments

  1. G.W.Deshan Adithya

    පලවෙනි උපසිරැසියට සුබ පැතුම් මචන් 😘

  2. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri Ela bro

  3. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    පුතේ 1ට සුභපැතුම් ඈ 🌻

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login