The title of the page
halal love story 2020 sinhala sub
halal love story 2020 sinhala sub
6.3
73

Halal Love Story (2020) Sinhala Subtitles | සිනමා සිහිනය | සිංහල උපසිරැසි සමඟ

Halal Love Story (2020) Sinhala Sub සුභ දවසක් වේවා යාලුවනේ හැමෝටම ඔන්න ඉතිං කාලෙකට පස්සෙ ආයෙත් මම ආවා සුපුරුදු පරිදි තවත් ලස්සන මලයාලම් චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන ,

Halal Love Story (2020) Sinhala Subtitles
2020 ඔක්තෝම්බර් මස 15 වෙනිදා නිකුත් වූ තවත් සුපිරි මලයාලම් චිත්‍රපටයක් තමා අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ , Zakariya Mohammed අධ්‍යක්ෂනය කරන ලද මෙම සිනමා පටයේ නිෂ්පාදන කටයුතු Aashiq Abu විසින් සිදු කර තිබේ. IMDB දර්ශකයේ 6.7/10 ක් වැනි අගයකුත් 3.9/5 Times of India අගයකුත් ලබාගෙන ඇති මෙම චිත්‍රපටය ,

Grace Antony
Indrajith Sukumaran
Parvathy Thiruvothu
Sharaf U Dheen
Soubin Shahir
Joju George
Zeenath  ඇතුලු තවත් රංගන ශිල්පී ශිල්පිනියන් රැසකින් ලස්සන වෙලා තියෙනවා ………

🍁Directed by -: Zakariya Mohammed
🍁Produced by-: Aashiq Abu / Jesna Ashim / Harshad Ali
🍁Screenplay by -: Zakariya Mohammed / Muhsin Parari
🍁Starring -: Indrajith Sukumaran /Joju George /Parvathy Thiruvothu / Sharaf U Dheen /Grace Antony / Soubin Shahir
🍁Music by -: Bijibal / Shahabaz Aman
🍁Music Producer : – Rex Vijayan
🍁Background Score – : Yakzan-Neha [1]
🍁Cinematography -: Ajay Menon
🍁Edited by -: Saiju Sreedharan
🍁Production company -: Papaya Films
OPM Cinemas /Ourhood Movies
🍁Distributed by -: Amazon Prime Video
🍁Release date -: 15 October 2020
🍁Country -:India
🍁Language -: Malayalam

Halal Love Story (2020) Sinhala Subtitles

කතාව ගැන ටිකක් කිව්වොත් ,
දැඩි ආගමානුකූලව ජීවත් වන මුස්ලිම් සමාජ පිරිසක් , තමන්ගේ ජීවන රටාව පිළිබිඹු වන ආකාරයේ චිත්‍රපටයක් නිර්මාණය කීරිමට දරන උත්සාහය සහා සමාජයේ මුස්ලිම් භක්තික පිරිස ගැන කතාබහක් ඇති කරන්න හදන උත්සහයක් කොහොම නමුත් නොයෙක් නොයෙක් බාධාවන් ඔස්සේ මේ චිත්‍රපටියේ රූපගතකිරිම් ඇරබෙනවා රසමුසු සිද්ධින් ගොඩාක් තියනවා චිත්‍රපටය පුරාවටම ආරාධනා කරනවා නරඹන්න කියලා

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා හැමෝටම බුදු සරණයි ❤️🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුමේෂ් බස්නායක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුමේෂ් බස්නායක

August 21, 2019


29
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Niyamai supiri Ela

  3. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    බස්සෝ, එළම ඈ

  4. Udaya saman
    Cineru Family Member

    බුදාම්මෝ …….මලයාලමක් නැතුව හිටියෙ බලන්න…….පිං පිං…..රුමේසයා…….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login