The title of the page
Girlfriend (2020) E04 Sinhala Subtitles
Girlfriend (2020) E04 Sinhala Subtitles
8

Girlfriend (2020) E04 Sinhala Subtitles | “බොරු රගපෑම..” | සිංහල උපසිරැසි සමග

(Girlfriend (2020) E04 Sinhala Sub) අයුබෝවන් යලුවෝ හැමදෙනාටම .ඔන්න ඉතින් හතරවෙනි කොටසත් අරන් ආවා..තුන්වෙනි කොටසේ උනේ මොකද කියලා පොඩ්ඩක් කියන්නම්..ෂියාඔන් යලුවට උදවු කරන්න ගිහින් හොදටම ගුටි කැවා…ෂියාඔන් ෆිමොට සුප් එකක් හදන ගමන් ඉද්දි ෆිමො ඇවිත් ෂියාඔන්ගේ කොණ්ඩේ බැන්දා… අද කොටස ගැන කිව්වොත් ෆිමොගේ යලුවා අද ෆිමොගේ ගෙදරට එනවා..

ෆිමො සහා යලුවා හොරෙන් ලගට වෙලා කතා කරගෙන ඉන්න කොට ෂියාඔන් හිතන්නේ ෆිමො කෙල්ලනට නෙවෙයි පිරිමි අයට කැමති කියලා..ඉතින් ෂියාඔන්නුත් පිරිමියෙක් විදියට ඇදගෙන ෆිමො ලගට යනවා…එතනින් එහාට ඔයලා බලලම දැන ගන්නකො මොකද්ද වෙන්නේ කියලා…අනිත් කොටසත් ඉක්මනට අරන් එන්නම්…ඔබට ජය….!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිල්ෂාන් කුමාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිල්ෂාන් කුමාර

October 10, 2020


12
Total Subtitles

3 comments

  1. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන

  2. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    දිල්ලා, සුපිරි ඈ 🌻

  3. 720p nadda meke video eka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login