The title of the page
8

Girlfriend (2020) E05 Sinhala Subtitles | පෙරේත කමට කාලා විඳවීම | සිංහල උපසිරැසි සමග

(Girlfriend (2020) E05 Sinhala Subtitles) අයුබොවන් යලුවෝ හැමදෙනාටම පොඩ්ඩක් පරක්කු උනා අනිත් කොටස අරන එන්න.ඔන්න ඉතින් පස්වෙනි කොටසත් අරන් ආවා.කලින් කොටස ගැන පොඩ්ඩක් කියන්නම් කො.ෆිමො ෂියාඔන් හදපු කැම සේරම කාලා ෆිමො ස්මුරුත්තාවෙන් හිටියේ.ඉට පස්සේ ෂියාඔන් ඇපල් කැල්ලෙන් ගැහුවම එක තවත් වැඩි උනා .

අද කොටසේ ගැන පොඩ්ඩක් කියන්නම්.ෆිමොට හොදටම අසනිප වෙලා ෆිමොට සිහිය නැති වෙනවා. ෂියාඔන් ඩොක්ටර් ගෙනවලා ෆිමොට බෙහෙත් කරනවා.ෆිමොට සිහිය ආවට පස්සේ මොකක් වෙවිද කියලා ඔයාලා කතාව බලලම දැන ගන්නකො….ඔබට ජය…!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිල්ෂාන් කුමාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිල්ෂාන් කුමාර

October 10, 2020


12
Total Subtitles

3 comments

  1. හරිම ලස්සනයි අපේ ගෙදර හැමෝම ගොඩාක් ආසාවෙන් මේක බලනවා

  2. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    දිල්ලා එලම ආ

  3. ayyee ithuru tikata sub daannakoo.mulu tv series ekama gaththaaa.okkoma balanna widihak neee.anee ikmanata sub daannakoo.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login