The title of the page
Girlfriend (2020) E03 Sinhala Sub
Girlfriend (2020) E03 Sinhala Sub
8

Girlfriend (2020) E03 Sinhala Subtitle | “ෂියාඔන්ගෙන් ෆිමොට රස කැමක්” | සිංහල උපසිරැසි සමග

(Girlfriend (2020) E03 Sinhala Sub) ආයුබෝවන් යලුවෝ හැමදෙනාටම .තුන්වෙනි කොටසත් ඉතින් අරන් ආවා.දෙවෙනි කොටස ගැන කියනවනම් ෂියාඔන් රගහල බේරගන්න සල්ලි ඔන නිසා ෆිමොගේ ගෙදර ඉන්න අවසරේ ගන්න ෂියාඔන් වැස්සේ තෙමිගෙන ෆිමො කැමති වෙනකන් හිටියා…

අද කොටස ගැන කියනවනම් ෂියාඔන් හොදටම තෙමුන නිසා ලෙඩ වෙනවා.ෆිමො ෂියාඔන් ලෙඩ උන නිසා උණ හොද වෙනකන් ඉන්න කියලා අවසරේ දෙනවා.ෂියාඔන්ට උණ හොද උනාමත් ෆිමො ඉන්න අවසරය දේවිද…? අද කොටසේන් මොකද වෙන්නේ කියලා බලමු..හතරවෙනි කොටසත් ඉක්මනට අරන් එන්නම්…ඔබට ජය..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිල්ෂාන් කුමාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිල්ෂාන් කුමාර

October 10, 2020


12
Total Subtitles

5 comments

  1. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👊..
    ජය වේවා.!

  2. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    දිල්ලා පුතේ, දිගටම ඔහොම යාං

  3. බොහොම ස්තුතියි නියම වැඩක්

  4. Sub ekata tnx,tawa lssn chin.series walata sub denna❤️

  5. Ithuru sub tikath ikmanata danna puluwanda. nawaththannanm epaa meka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login