The title of the page
DC Super Hero Girls (2019) E21-E32 Sinhala Sub
DC Super Hero Girls (2019) E21-E32 Sinhala Sub
6.9
92

DC Super Hero Girls (2019) E21-E32 Sinhala Subtitles |සුපිරි වීර කෙල්ලෝ| සිංහල උපසිරැසි සමඟ

DC Super Hero Girls | සීසන් 01 2019 අවුරුද්ද | අවසාන කොටස

-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-

කොහොමද ඉතින් හැමෝටම ඔන්න ඔයාලට අපි පොරොන්දු උන විදියට සුපිරි වීර කෙල්ලො එකේඅන්තිම කොටස් ටිකත් අරන් ආවා.හොදයි මේ අපි අද ගේන්නෙ 2019 සුපිරි වීර කෙල්ලොන්ගෙ ටීවි සිරියස් එකේ අවසාන කොටස් ටික.මේක ඔයාලට ගේන්න ප්‍රධාන හේතුව තමයි අපේ Ishirajanith අයියා මේක දුන්නැත්නම් තරහයි කියල කියල තිබ්බා.ඉතින් දර්ශන අයියයි මමයි එකතුවෙලා මේක කරමුයි කියල පටන් ගත්තා.

දර්ශන අයිය ගැන කියන්න එපැයි ඔක්කොටම කලින් හොදයි දර්ශන අයියව මට මේ සිනෙරු සයිට් එකෙන්ම සෙට් උන අයිය කෙනෙක් ඉතින් දර්ශන අයිය මට දවසක් කමෙන්ට් එකක් දාල කිව්වා කරන්න කැමතිනම් ටීවි සීරියස් ගොඩයි බෙදාගෙන කරමු කියල.මාත් ඉතින් එකෙන්ම කැමති උනා මොකද දර්ශන අයියා සිනෙරු සයිට් එකේ ඇනිමේශන් අංශෙ ලොක්කා ඉතින් මෙන්න මෙහෙම තමයි සුපිරි වීර කෙල්ලො ඉවර වෙනකන්ම ඔයාලට ගෙනාවෙ.

හොදයි අපි ගැන කිව්වා ඇති කතාවට බහිමුකො.super hero girls කියන්නෙ 2019 නිකුත් කරපු සීරියස් එකක්.හදල තියෙන්නෙ Lauren Faust කියල කෙනෙක් නිෂ්පාදනය Warner Bros. Animation විසින් Cartoon Network වෙනුවෙන් මේකෙ තියෙන්නෙ DC සුපිරි වීරවරියොන්ගෙ පොඩි කාලෙ වෙන දේවල්.

අපි මේකෙ ඔයාලට දුන්නෙ 2019 පලවෙනි සීසන් එකේ එපිසෝඩ් 1-32 වෙනකන් විතරයි.මේකෙ එපිසොඩ් 50ක් තියෙනවා. ඔයාල දැන් කියයි 50ක් තියෙනවනම් 32 දුන්නෙ මොකද ඔක්කොම දියන් කියල.ඇත්තටම එපිසොඩ් 33-50 වෙනකන් එපිසොඩ් දීල තියෙන්නෙ මේ අවුරුද්දෙ. හරියටම March 8, 2020 ඉතින් මේවා තාම ඩවුන්ලෝඩ් දීලා නැ. අනික සීසන් එකේ නම DC Super Hero Girls 2019 TV series ඉතින් 2020 දුන්න ඒවා මේකට ගන්න බැ.එහෙම බලද්දි අපි මේ සීසන් එකම දීලා ඉතින් ඒකයි මේක අන්තිම කොටස් ටික කිව්වෙ.

ඔන්න ඉතින් උඩින් තිබ්බේ අපේ දේශාන් පුංචි පුතාගේ ලිපිය. කියන්ඩ ඕනේ ඔක්කෝම ඒ ලොක්කා ලියලා. ඉතින් ඔන්න මං මෙහෙම කියන්නම්. DC Super Hero Girls Season 01 2019ට අදාල එපිසෝඩ් ඔක්කොම දුන්නා. ඔන්න එහෙනම් ඉසිර ජනිත් පුතේ, හෂාන් පුතේ, අනිත් ඩවුන්ලෝඩ් කරන සියලුම පුතාලාවරුනේ මේක කම්ප්ලීට්. අපි තව අලුත් එකක් ගහන ගමන් ඉන්නේ. හොල්මන්, කොල්ලෝ – කෙල්ලෝ වගේම බල්ලොත් ඉන්න එකක්. වීකෙන්ඩ් ස්පෙශල් එකටත් මං හිතන්නේ මේ පාර සීරීස් 2ක් 3ක් ඒවි. සිනෙරූ අපි නැගලම යනවා.

හැබැයි ඔයාලා පුද්ගලිකවම කියන්න අපේ සයිට් එක ගැන. වට්ස් ඇප් එකේ, වයිබර්, මැසේන්ජර්වලින් අපේ ලින්ක් එක ශෙයාර් කරන්න. ෆේස්බුක් එකේ අපේ සයිට් එක ගැන ඔයාලගේ පේජ්වල, ගෲප්වල ශෙයාර් කරන්න. ෆේස්බුක් එකේ අපේ පිටුවට ලයික්, කමෙන්ට් කරන්න. හරිනේ? ඉතින් එහෙනම් මම රෑ එලිවෙනකල් ලයිට් දාගෙන මේ සබ් ගහ ගහ නටන විකාරෙට හදවතින්ම උදව් කරන මගේ ආදරණීය ලක්ෂ්මී නෝනටත්, වද නොදී නිදියන සදහම් පුතාටත්, සමිත, අංජුල, අශාන්, මධුවා, චානක බොක්ක, දේශාන් ඇතුලු හැමෝටම ගොඩක් ස්තූතියි.

එහෙනම් කොල්ලෝ අපි ගියා………හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි! කල්ලි ගැහිලා පණ්ඩිතකමට ආතල් ගන්න යන්න එපා✋. ගෙදර ඉන්න. කොරෝනා හැදෙන්නේ කොන්දේසිවලින් තොරවයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

23 comments

  1. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ඔන්න පුතාලා ඒකත් හරි එහෙනම්. අලුත් ඒවා ගොඩක් එනවා හොඳේ. දේශාන් පුතේ ස්තූතියි
    🌻🌻🌻

    • G.W.Deshan Adithya

      ඔන්න එහෙනම් අපි වැඩේ ඉවර කලා නියම වැඩක් දර්ශන අයියා ඉස්පිරිතාලෙ ඉදන් ගහපු ගේමට
      ගොඩක් ආදරෙයි හොදේ ❤❤❤

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    හමමේ ඉතිං ඉතිං ඉතුරු ටිකත් ගෙනැල්ලා 😳❤..️ගොඩක් ඉස්කෝතුයි දෙන්නටම 🙏.. මේකන් පස්සෙ Harley Quinn නේ දෙන්න හිතන් ඉන්නව කිව්වේ ඒකත් ඉවරවෙලා Ben 10 series ටිකට try දෙන්න පුළුවනෙයි 😉❤️
    ජය වේවා දෙන්නටම.!!

    • G.W.Deshan Adithya

      තැන්ක්ස් අයියෙ ඔයා හරි හොදයි අපේ හැම පොස්ට් එකටම කමෙන්ට් දානවා
      ආදරෙයි මචන් ❤❤

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      දෙන්නම් ලින්ක් එක මේල් කරන්නකෝ සහෝ 🌻

  3. Thank you sub seratama

  4. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri Elama season ekama dila subtitle walata thanks bro Patta next eka Harley Quinn TV series ekada ha patta ekath ita passe Scooby-Doo mystery Inc season ekama subtitle denna pluwanda please Batman

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      පොඩි වෙනසක් නම් උනා. ඒත් දෙන්නම් සීරිස් ටික සහෝ 🌻

    • G.W.Deshan Adithya

      ආ ජනිත් අයියෙ අපි ඔය දෙකම දෙන්න බලන්නම්කො
      ඔයාගෙ ඉල්ලීම් අහක දාන්නත් බැනෙ ❤❤❤

  5. චානක තිලංක

    පට්ට සුපිරියි ආ

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ආ සහෝදරයා, කාලෙකින් නේ?

    • G.W.Deshan Adithya

      තැන්ක්ස් චානක අයියෙ දර්ශන අයියනම් ඔයා ගැන ගොඩක් කියනවා
      මට හම්බෙලා නැතිවුනාට හොද කෙනෙක් වෙන්නම ඕන ❤❤❤

  6. Thanks subtitles wala පට්ට ප්ලුවන්ද scooby doo mystery inc එකට සබ් දෙන්න harley quinn එ කත් පට්ට ප්ල්ස්

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      හරි අපි ගේමක් ගහන්නම්

    • G.W.Deshan Adithya

      දෙන්නම් මචන් ඔය දෙකම අපි ඉක්මනටම දෙනවා ❤❤❤

  7. Thank you ❤ ❤ ❤ අයියේ පුලුවන් නම් marvels hulk and the agent of s.m.a.s.h සීරීස් එකට සබ් දෙන්නකෝ.සීසන් දෙකයි තියෙන්නේ.මම පලවෙනි සීසන් එකෙ පලවෙනි එපි දෙකට සබ් හදලා තියෙන්නේ ඕන නම් ඒ දෙකත් එවන්නම්

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      මල්ලී ඒකේ ඩවුන්ලෝඩ් ලින් එකකුයි, ඒකට ගැලපෙන සබ් ලින්ක් එකකුයි මට එවන්න.
      [email protected]

  8. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    [email protected] mekata mail eka danna [email protected]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login