The title of the page
Crackdown (2020) Complete Season 01 Sinhala Sub
Crackdown (2020) Complete Season 01 Sinhala Sub
6.7

Crackdown (2020) Complete Season 01 Sinhala Subtitles | දේශය වෙනුවෙන් කැප වූ වීරයින් !! | සිංහල උපසිරැසි සමග

(Crackdown (2020) Complete Season 01 Sinhala Sub)සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතිං හැම සති අන්තයකම වගේ මේ සති අන්තයෙත් සිනෙරූ අපි ආවා තව කම්ප්ලීට් සීරීස් එකකට සිංහල උපසිරැසි අරගෙන,ඉතිං අද අපි අරගෙන ආවේ මේ වසරේ voot select “Ott” මාධ්ය විසින් නිකුත් වුන එපිසෝඩ් නැතහොත් කතාංග 8 කින් යු හින්දි කතාමාලාවකි.

මේක ගැන කියනවා නම් Action, Crime, Drama යන කැටගරි වලට අයත් විනාඩි 30 කින් යුත් එපිසෝඩ් 8 කින් යුත් කතාමාලාවකි. IMDB දර්ශකයේ 6.6/10 වැනි අගයක් ලබාගෙන ඇති මෙය Zanjeer (2013) /Haseena Parkar (2017) /Mission Istaanbul (2008) වැනි නිර්මාණ රැසක් අධ්යක්ෂනය කරන ලද Apoorva Lakhia විසින් අධ්යක්ෂනය කර ott මාර්ගයක් ඔස්සේ නිකුත් කරන ලද ඔහුගේ පලවෙනි නිර්මාණය Crackdown Season 1 වීම විශේෂත්වක්……

🌟 Saqib Saleem 🌟 Shriya Pilgaonkar 🌟 Iqbal Khan 🌟 Iqbal Khan 🌟 Ankur Bhatia

ඇතුලු තවත් විශිෂ්ඨ රංගන ශිල්පී ශිල්පිනියන් රැසකින් යුත් මෙම කතාමාලාව ඔබ අනිවාරෙන්ම නැරඹිය යුතුම කතාමාලාවක් බවට මම සහතික කරනවා……….

කතාව ගැන ටිකක් කියනවනම්,

මෙම කතාමාලාවෙන් කියවෙන්නේ , ඉන්දියාවේ RAW නැතහොත් විශේෂ බුද්ධි අංශය විසින් ඉන්දියාවට සිදු වෙන්න යන විශාල විනාශයකින් තම දිවි පරදුවට තියල රට බේරා ගන්නා නිලධාරීන් කිහිප දෙනෙක් ගැනයි…….මීට මොකුත් කියන්න බෑ ඒ ඇයි කියනවනම් බොරුවට කතාව ගැන කියලා ස්පොයිල් කරන්න අවශ්යතාවයක් මට නෑ ඉතිං මෙම කතාමාලාව අනිවාරෙන්ම නරඹන්න ,ආහ් සීරීස් එකට නම් අදාල නෑ ඒත් අපි එක්ක ඉන්න අපේ සිනෙරූ පවුලෙ එක් උපසිරැසි කරුවෙක් තමා “දර්ශන හෙට්ටිවත්ත ” කියන්නෙ ඉතිං මේ කතා මාලාවටත් ඔහු අපි එක්ක වෙනදා වගේ සම්භන්ද උනා , ඉතිං අද ඔහුට විශේෂ දවසක්ලු, ඒක නිසා අපෙන් උපසිරැසි ලබාගන්න ඔයාලගෙන් ඔහුට පුංචි ඉල්ලීමක් තියෙනවා ලු කරන්න , අපි බලමු මොකද්ද ඔහුගේ මේ ඉල්ලීම කියලා ❤️👇👇

” මේ වෙලාවේ දෙවනි එපිය බාරගත්ත කෙනා විදිහට මං කියන්නම ඕනේ දෙයක් තියෙයි. මේ වෙද්දී මං සබ් 92ක් ගහලා.අධි වේගයෙන් මේ ගමන යන්න මට හයිය උනේ මගේ ආදරණීය බිරිඳ මගේ ලක්ෂ්මී තමයි ඉතින්. අද එයාගේ උපන්දිනේ. ඉතින් නිදුක්, නිරෝගීව වගේම යහපත් ප්රාර්තනා සියල්ල ඉටුවෙන උපන්දිනයක් වේවා වගේම, මේ උපසිරැසි නිර්මාණය එයාට දෙන පොඩි තෑග්ගක් වේවා! කියලා ආදරෙන් ප්රාර්තනා කරනවා. මේ ඡේදය මං එකතු කරේ එයාගේ උපන්දිනේ වෙනුවෙන්මයි. ස්තූතියි.”

– දර්ශන හෙට්ටිවත්ත –

ඉතිං ඔහුගේ ඒ ආදරණීය බිරිදටත් සිනෙරූ පවුලෙ අපිත් නිදුක් නීරෝගී සුභම සුභ උපන්දිනයක් කියලා ප්රාර්ථනා කරමින් අදට මම සමුගන්නවා ………හැමෝටම බුදු සරණයි / දෙවි පිහිටයි ❤️🙏 සටහන -: අශේන් මදුරංග (චූටියා)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


253
Total Subtitles

13 comments

  1. Godak sthuthi obata

  2. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    කෝ ටීම් එක? සුපිරියට වැඩේ උනානේ. ස්තූතියි මගේ ඉල්ලිමත් දැම්මට. මේක සුපියක්
    🌻🌻🌻

  3. THZZZ sub ekt

  4. G.W.Deshan Adithya

    චූටියා පෝස්ට් එක නියමෙට ලියල තියෙනවා වැඩෙ ලස්සනයි හොදේ ❤❤❤

  5. Tharindu madushan

    Video file aka anith site ake nane

  6. Udaya saman
    Cineru Family Member

    පට්ට …..බොහොම තුති

  7. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි හැමෝටම 😊👊..
    ජය වේවා.! 👊👊👊

  8. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    ඒවගේම දර්ශන බ්‍රෝගෙ බිරිඳටත් සුබ උපන්දිනයක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා 🎊🎉🎈🎁

  9. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    ඒවගේම දර්ශන බ්‍රෝගෙ බිරිඳට සුබ උපන්දිනයක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා 🎂🎊🎉🎈🎁

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සහෝ 🌻

  10. චානක තිලංක
    Cineru Family Member

    සුපිරියි සබ් නම් පට්ට දිගටම සබ් අරගෙන එන්න මරු

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි බොක්ක 🌻🌻🌻

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login