The title of the page
8.8

Iru Dhuruvam (2019) Complete Season 01 Sinhala Subtitles | පංච ඉන්ද්‍රිය මිනිමැරුම | සිංහල උපසිරැසි සමග

” මිනිමැරුමක ආරම්භය මිස අවසාය නොවේ “

Iru Dhuruvam (2019) Complete Season 01 Sinhala Subtitles

18 Icon Png, Transparent Png - vhv

ඔන්න තවත් දමිළ සුපිරිම ත්‍රිලර් වෙබ් මිනි සීරීස් එකක් ගෙනාවා. මේ සීරිස් එකනම් අපේ Hashan M. Priyadarshana ගේ ප්‍රබල ඉල්ලීමක් වෙලා තිබුනා. ටිකක් කල් ගියා නමුත් ඔන්න වැඩේ කලා. සිනෙරු එකෙන් විශේෂ ස්තූතිය මේ වගේ සුපිරිම වෙබ් සීරිස් එකක් හොයල දුන්නට. ඒ වගේම කල්ලච්චිරිප්පු එකටත්. ඒ වගේම මෙතෙක් සිනෙරු එකෙන් දීල තියෙන දමිල වෙබ් සීරිස් සියල්ලම ඉහළම තත්වයෙන් තියෙන කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් ඒවා. දමිළ සීරිස් තාමත් අපේ සිනමා රසිකයන්ට හුරු නැති දෙයක් වෙන්න ඕනෙ, අපේ චැනල්වල පෙන්වන්නේ අවුරුදුගනන් ඇදෙන අඩල ඉවරයක් නැති සීරීස්. මේ වගේ ඒවානම් සොරිම තමයි . හැබැයි මේවා අපේ චැනල්වලින් පෙන්වන්න බැරිවේවි මම හිතන විදියට.

Iru Dhuruvam (2019) Complete Season 01 Sinhala Subtitles

මේක කැටගරි කරල තියෙන්නේ Crime , Thriller විදියට. ඒ වගේම 18+ . 27 සැප්තැම්බර් 2019 Sony Live ලගේ පළවෙනි දමිළ වෙබ් සීරිස් එකක් විදියට මෙක විකාෂය කරල තියෙන්නේ. එක එපියක් විනාඩි 20 -25 කාලයක් දාවනය වන අතර, කොටස් 9 කින් යුක්තයි. එක හුස්මට බලන්න පුලුවන් ක්‍රයිම් , ත්‍රිලර් වලට කැමති අයට කියාපු සීරිස් එකක්.

මේ සීරිස් එකටනම් IMDb 8.8 ක් ලැබිල තියෙනවා. දමිළ සිනමාවට මේ දර්ශකය එච්චර වැදගත් නැතිවුනත් . මේකේ දීල තියෙන User Reviews හොද තත්වයක තියෙනවා බලාගන්න පුලුවන්. ඕනේනම් මේ User Reviews ලින්ක් එක හරහා ගිහින් බලන්න පුලුවන් . ඕනෙනම් අපේ Hashan M. Priyadarshana ත් කියයි මේක කොහෝමද කියල.

මේ සීරිස් එකේ තිරුක්කුරල් කියන පොතක් ගැන ඒකේ වචන ගැන කියවෙනවා. තිරුක්කුරල් කියන්නේ හින්දු භක්තිකයන් අනුගමනය කල යුතු ශුද්ධවු වචනයයි. මේක ලියල තියෙන්නේ පුරාණ දමිළ භාෂාවෙන්.

Nandha Durairaj මෙයා තමයි මේකේ ප්‍රධාන චරිතය කරන්නේ . Zhagaram, Kallattam මූවි එකේ ඉන්නෙත් මෙයා. හරිම වෙනස්ම චරිතයක් ඒ වික්ටර් කියන පොලිස් නිළධාරියා විදියට . එයාගේ බිරිද විදියට Nerkonda Paarvai හි රංගනයේ යෙදුන Abhirami Venkatachalam. මෙයාට වැඩි සීන්ස් ලැබිල නෑ. අපේ සුපිරිම ධාම මිනිමරුවා විදියට Sebastin Antony හොද රංගනයක. අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Nalan Kumarasamy, Mohan Raja දෙන්නා.

Iru Dhuruvam (2019) Complete Season 01 Sinhala Subtitles

මේකේ කතාවනම් වික්ටර් දක්ෂ පොලිස් නිළධාරියෙක් , නමුත් ප්‍රශ්නය විකටර්ගේ බිරිද අතුරුදහන්. ඒකට කට්ටිය සැක කරන්නේ වික්ටර්වයි, ඒක පැත්තක තියෙද්දී නගරයේ වෙන මිනිමැරුමක් සොයන්න විකටර්ට භාරවෙනවා. මේ මිනිමැරුම් අතරේත් , විකටර්ගේ බිරිදගේ අතුරුදහන්වීම අතරේත් විකටර්ගේ සම්බන්ධය මොකක්ද ? අවසානය ……………….. අවසානයක් නොවේද ?

එහේමනම් අපි තවත් මේ වගේ හොද සබක් එක්ක හමුවෙමු. රැදී ඉන්න සිනෙරු එක්ක. අපි ඔබවෙනුවෙන් .

SonyLIV | Iru Dhuruvam web Series Team Speech | launch of #IruDhuruvam - YouTube

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

16 comments

  1. Godak sthuthi obata …

  2. කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  3. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි පීටර් අයියෙ මේකට සබ් කරාට කලින් සබ් දීපු Kallachirippu එකේදි කියල තිබ්බත්නෙ ඊලඟට මේකටයි සබ් දෙන්නෙ කියල අද බලද්දී සබ් එක දාලා 😊👊.. හම්මෝ ඉතිං ලිපියෙ මාවත් මතක් කරලා 😍 ඒකටත් බොහොම ඉස්කෝතුයි පීටර් අයියෙ 😊👊❤.. Hindi WEB Series ටිකක් ජනප්‍රිය උනාට මේ වගේ Tamil, Telugu වගේ WEB Series අපිට ගොඩක් miss වෙනවා වැඩියි.. එහෙම මඟහැරෙන්න නොදී ඒවට සබ් දෙන එක නම් ගොඩක් වටිනවා 👊..
    එහෙනම් මේ වගේ සුපිරි WEB Series එකකින් හරි සුපිරි film එකකින් හරි ලඟදිම මුණගැහෙමු 👊👊..
    ජය වේවා.!

  4. Hashan
    Top Fan ⭐⭐⭐

    පීටර් අයියට ස්තූතියි :)..
    උඩ මං දාලා තියන කමෙන්ට් එකට සමාවෙන්න

  5. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    පීටර් අයියේ ඔන්නදැනුයි බැලුවේ. ඉන්දියන් ගතියක් නම් නෑ මේකේ. හොලිවුඩ් වගේ. සුපිරිම. ඉන්දියන් ෆිලුමකට වඩා හොඳයි. මේකේ කතාව සුපිරිම

    • download karaganna link ekak nadda? meke download karana web page eka under maintanance kiyala pennanawa

      • Peter Barthelot
        Cineru Family Member

        දැන් හරි, ඔයාට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්

  6. Kohenda meke video pitapath ganne

  7. Sasitha Asaranga

    thanks……

  8. download link ekak thiyenawada

  9. video copy nedda meke

  10. link eka denna pupuwanda meka dwnld karaganna please

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login