The title of the page
SF8 (2020) E07 Sinhala Sub
SF8 (2020) E07 Sinhala Sub
95

SF8 (2020) E07 Sinhala Subtitles |VR Game| සිංහල උපසිරැසි සමඟ

(SF8 (2020) E07 Sinhala Sub) SF8 එකෙ Episode එකක් තමයි අද අරන් ආවෙ.VR Game එකක් තියෙනවා .හැබැයි මේක එසෙ මෙසෙ game එකක් නෙමෙයි පරිශීලකයාගෙ හිතේ තියෙන කම්පනයෙන් තමයි ගේම් එක හදලා තියෙන්නෙ.හැබැයි මේ පරිශීලකයන් අනුව වෙනස් වෙනවා.ඉතින් මේක දින්නනම් මේ කම්පනය නැතිකරගන් ඕනා.

ජුනෝ කියන්නෙ ප්‍රසිද්ධ Video Games Live Streamer කෙනෙක් ඉතින් මෙයා ගැන එක එක කට කතා යනවා .ඒ තමයි මෙයා හින්දා මෙයාගෙ හොදම යාලුවා දිවිනසා ගත්තා කියලා.තව මෙයා කියලා තියෙන හැම දේම බොරු කියලා.ඒත් එක්කම මෙයාට මිනිස්සු විරෝධය පානවා .ඉතින් ඔය අතරෙ තමයි ප්‍රසිද්ධ Video Games හදන සමාගමක් මෙයාලගෙ අලුත්ම ගේම් එක Release කරන්න මෙයාට කතා කරන්නෙ .මේක තමයි කලින් කිව්ව VR Game එක ඉතින් මේක සාර්ථක ඉවර කරොත් ජුනෝට නිර්දෝෂී බාව ඔප්පු කරන්න පුලුවන් වෙන්නෙ.හැබැයි මෙකෙ වෙනම කතාවක් තියෙන්නෙ.බලපු හොදම Episode එක කියන්න පුලුවන්.මේ Game එකෙ හැම mission එකක්ම මේ කම්පනය ඇති උන සිද්දියට අනුව තමයි හදලා තියෙන්නෙ.ඔයා අතර තමයි එකපාරටම පද්ධති දෝෂයක් ඇති වෙන්නෙ .ඒකෙන් තමයි කතාව වෙනස් පැත්තකට අරන් යන්නෙ.

ඉතින් ජුනෝට මේක සාර්ථක කරන්න පුලුවන් වෙයිද? මෙකෙ හැංගිලා තියෙන කතාව මොකක්ද ? කියලා දැන ගන්න මේක බලන්නම වෙනවා End එකනම්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සලිත රුක්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සලිත රුක්ෂාන්

July 30, 2020


23
Total Subtitles

4 comments

  1. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    මල්ල් සුප්පා හොඳේ

  2. Thank you malli.. ithuru eka episode ekai neda.. ekatath sub eka genna.. thank you.. bs!

  3. අන්තිම episode එකටත් sub ගේන්නකෝ ඉක්මනින් please

  4. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login