The title of the page
SF8 (2020) E08 Sinhala Subtitles
SF8 (2020) E08 Sinhala Subtitles
95

SF8 (2020) E08 END Sinhala Subtitles |රිය අනතුර| සිංහල උපසිරැසි සමඟ

SF8 කොරියන් SCI-FI කතාමාලාවෙ අවසාන Episode එක තමයි අද අරන් එන්නෙ .Kim Ui-Seok තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ.

කතාව පැත්තට ගියොත් කිම් යං-ඉන් රිය අනතුරකට මූණ දෙනවා ඉතින් මේකෙන් මෙයාගෙ ශරීරයේ කොටස් වලට පරපතල ලෙස හානි වෙනවා ,මෙයාගෙ මෝලෙටත් හානි වෙනවා.ඉතිම් මෙයාගෙ අම්මා,ගා හයි-රා තම පුතාව බේරගත්තෙ AL ට සම්බන්ධ කරලා ඉතින් ගා හයි-රා දකිනවා පුතාගෙ වෙනසක් .ඉතින් මෙයා හිතනවා මේ AL මයාගෙ පුතාව මකා දමලා කියලා.ඉතින් මේ ගා හයි-රගෙ සැකය හරිද ?

කියලා දැන ගන්න මේක බලන්න වෙනවා .එහෙනම් අලුත් සබ් එකකින් ආයෙ හම්බෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සලිත රුක්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සලිත රුක්ෂාන්

July 30, 2020


23
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. ගොඩාක් කල් බලන් හිටියා මේ උපසිරස දෙනකන්. Thank you මේ කතාව සම්පූර්ණ කලාට.❤ Lawless lawyer කතාවත් සම්පූර්ණ කරන්න පුලුවන් නම්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login