The title of the page
5.4
90

Bhoomi (2021) Sinhala Subtitles | ගොවිතැන ජීවිතය කරගත් ඔහු | සිංහල උපසිරැසි සමඟ

(bhoomi 2021 sinhala sub) මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි කියනවානේ…

ඔන්න එහෙනම් අද අරන් ආවා කවුරුත් ආසාවෙන් බලාගෙන හිටපු ජයම් රවීගේ භූමී චිත්‍රපටය.. උඩින් දාපූ වාක්‍යන්ම තේරෙනවා ඇතිනේ මොන වගේ ෆිල්ම් එකක්ද මේ කියලා…අපි ගොඩ කෘශිකර්මාන්තය ගැන තියන ෆිල්ම් බලලා තියනවා උදාහරණ විදිහට මහේශ් බාබුගේ මහර්ශී,නිතින්ගේ බීශ්මා…ඉතින් මේ ෆිල්ම් එකනම් පොඩ්ඩක් ඊට වඩා වෙනස්..

භූමි කියන්නේ ලෝකේ මුලින්ම අගහරු වල ජීවයක් තියෙන්න පුලුවන් කියලා ඔප්පු කරගන්නේ ඉතින් මෙයා ඉන්දියානු ජාතිකයෙක්.ඒ වගේම ඉන්දියාවේ මුලින්ම අගහරු වලට පය තිබ්බ කෙනා තමා මේ භූමී….

භූමී වගා කරන්න ආසා කෙනෙක් මෙයා අගහරු වලත් පැල රෝපනය කරන්න ව්‍යාපෘතියකට සම්බන්ද වෙන ගමන් මාස ටිකක් නිවාඩුවක් දලා එයාගේ අම්මා ඉන්දියාවට එනවා….එහෙම ආවාම වෙන ප්‍රශ්න ටිකක් බලලාම ඉන්නකෝ මන් කීවොත් රසේ නැති වෙනවානේ…..
ඒත් එක්කම විදේශිකයන්ගෙන් භාන්ඩ ගන්නේ නැතුව අපේ රටවල් වල ඒවා හදලා කොච්චර පෙරලියක් කරන්න පුලුව්න්ද කියලා තියන ෆිල්ම් එකක් බලලාම ඉන්නකෝ..

තව එකක් මේ ෆිල්ම් එක දර්ශන ප්‍රදීපුයි සංදීප මල්ශාන් වෙන මමයි තමා කතා වෙල කලේ මුල්ටිල දර්ශන ගැහුවා අන්තිම ටික මං ගැහුවා අඩුපාඩු ඇති ඒවත් කමෙන්ට් කරන් යන්නකෝ ඒ අඩුපාඩු ඉස්සරහට ගොඩක් වැදගත් වෙනවා

profile cardඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් සොයුරාට සහ  සොහොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

13 comments

  1. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි ……. Cineru,lk Team

  2. Tharindu madushan

    Thanks brooo…maga balana hitiye …

  3. Peter Barthelot
    Cineru Family Member

    එල එල නියම වැඩක් .

  4. ස්තූතියි දෙන්නටම.දෙනකම් හිටියෙ සබ් එක ❤

  5. ෆිල්ම් පිස්සා

    ඒ සහෝ power 202l ෆිල්ම් එකටත් සබ් දෙන්න කෝ

  6. Powe 202l ෆිල්ම් එකටත් ඉක්මනින් සබ් එක දෙන්න

  7. Priyashan Jayarathna
    Cineru Family Member

    සබ් එකට බොහොම ස්තූතියි මචන්ලා 😍

  8. Udaya saman
    Cineru Family Member

    අඩෝ වැඩ නිසා සප් එකක් දෙන්න බැරිවුනා බං….කෝම හරි පට්ට හොදේ..ඔන්න බලන්න යන්නෙ.දෙන්නටම තුති

  9. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  10. Sandeepa malshan
    Cineru Family Member

    🙂

  11. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  12. මිලින්ද

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login