The title of the page
Bullets (2021) Complete Season Sinhala Subtitles
Bullets (2021) Complete Season Sinhala Subtitles
6.3

Bullets (2021) Complete Season Sinhala Subtitles | පුද්ගලික සතුරුකමක් ද ?අනතුරක් ද? නැත්නම් ආත්මාරක්ෂාවක් ද? | සිංහල උපසිරැසි සමග (18+)

( Bullets 2021 Complete Season Sinhala Subtitles ) අදත් ඔන්න අරගෙන ආවේ අලුතෙන්ම නිකුත්වුනු කතමලාවක්.  කතාව ගැන කියනවනම් මේකේ ඉන්නවා  එක නිරූපිකාවක් එයාව මරන්න යනවා කෙනක් එනවා. එක්කම මේ නිරූපිකාව කෑගහන කොට තව ගෑනු කෙනක් එනවා මෙයාව බේරාගන්න. ඉතින් බේරගන්න ආපු කෙනාගෙන බෝතල් පාරෙන් එ මරන්න ආපු කෙනා මැරෙනවා. ඔක තමයි කතාවේ පටන් ගැනීම එතන ඉදන් මුකුත් කියන්නේ නැහැ බලන්න . පවුලේ අයත්  එකට ඉගෙන බලන්න පුළුවන් කතාවක්  එහෙම නෙමෙයි , බලන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා, එහෙනම් තවත් උපසිරසියකින් හම්බෙමු.

එ වගේම කියන්න ඕනේ මේක තමයි මේ අවුරුද්දේ මන් කල පලවෙනි උපසිරැසි ගැන්වීම ඉතින් මේ අවුරුද්දෙත් ඔයාලා වෙනුවෙන් උපසිරැසි ගොඩක් ගෙන්න අදසක් තියෙනවා එහෙනම් දිගටම රැදෙන්න කොරියන් උපසිරැසි රාජධානිය Cineru.LK එක්ක

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

6 comments

  1. Sachiya
    Cineru Family Member

    එල එල සකිනෙර් අයියා

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Thanks jayawewa…..!

  4. Priyashan Jayarathna
    Cineru Family Member

    බොහොම ස්තූතියි අයියෙ 😍

  5. Bro sub Eka Extr Wenne na Poddak Balala Aye Upload karandakoo

  6. download wenne nane ekak wath

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login