The title of the page
Girlfriend (2020) E11-12 Sinhala Subtitles
Girlfriend (2020) E11-12 Sinhala Subtitles
8

Girlfriend (2020) E11-12 Sinhala Subtitles | මහරෑ පාටිය | සිංහල උපසිරැසි සමග

ලැබුවාවු 2021 නව වසර සුභම සුභ නව වසරක් වේවා…! ඔන්න ඉතින් 11,12 එපිසොඩ් දෙක අරගෙන ආවා.කලින් නතර උනේ ෆිමොගේ යාලුවා වෙන්ෂියාන් ගැන හොයන්න වෙන්ෂියාන්ගේ යලුවගෙන් උදවු ගන්න සැළුන් එකේදි සැළුන් එකේ වැඩ කරන කෙනෙක් විදියට ජියායිගේ කොණ්ඩේ කපන්න එතනට එනවා.එත් හරියට විස්තරයක් දැනගන්න වෙන්නේ නෑ,ෆිමො වෙන්ෂියාඔන්ට ඇනින් එකේ නිළියක් විදියට වැඩ කරන්න කතා කරනවා එත් වෙන්ෂියාඔන් එකට අකමැති වෙනවා.

අද කොටස ගැන කියනවනම් වෙන්ෂියාඔන් කොහොම හරි කැමති කරව ගන්න වෙන්ෂියාඔන් නැවතිලා ඉන්න ගෙදරට අල්ලපු ගෙදරට ෆිමෝ පදිංචියට එනවා.වෙන්ෂියාඔන් පාටියක් දැම්මා කියලා ෆිමොත් ගොඩක් රෑ වෙනකන් ඉදලා කට්ටිය ගෙන්වලා වෙන්ෂියාඔන්ට කරදර කරන්න පාටියක් දානවා.ඉතුරු ටික ඔයාලා බලලම දැනගන්නකො බුදුසරණයි,දෙවි පිහිටයි,ජේසු පිහිටයි

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිල්ෂාන් කුමාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිල්ෂාන් කුමාර

October 10, 2020


12
Total Subtitles

2 comments

  1. dilshan kathawa lassanai
    ikmanta sub eka dennako
    thank you
    jayawewa

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login