The title of the page
Girlfriend (2020) E09-10 Sinhala Subtitles
Girlfriend (2020) E09-10 Sinhala Subtitles
8

Girlfriend (2020) E09-10 Sinhala Subtitles | හැන්ගේ පිලිගැනිමේ පාටිය | සිංහල උපසිරැසි සමග

හායි යලුවනේ ඔන්න ඉතින් 9.10 එපිසොඩ් දෙක අරගෙන ආවා.කලින් එපිසොඩ් මතක් කරනවනම් හැන්ගේ පිලිගැනිමේ පාටියට් ෆිමො වෙන්ෂියාඔන් එක්කරගෙන යනවා.පාටියේදි වෙන්ෂියාඔන් ෆිමොගේ කලින් පෙම්වතිය වන වෙන් නිලියට ගොඩක් කැමති නිසා එකට ෆිමොට ටිකක් අවුල් යනවා.

කොහොම උනත් වෙන්ෂියාඔන් සහා හැන් ටිකක් මිතුරු වෙනවා.හැන් අනින් සමාගමේ චිත්රරපට හදන ලී එක්ක කතා කර කර ඉන්නකොට වෙන්ෂියාඔන් එතනට ඇවිත් නතරවෙලා ඉන්නකොට ලීන්ගර් ඇවිත් වෙන්ෂියාඔන් ෆුල් එකට තල්ලු කරනවා අද කතාව එතන ඉදන් තමා පටන් ගන්නේ වෙන්ෂියාඔන් වතුරට වැටුන ගමන් ෆිමෝ එතනට ඇවිත් වෙන්ෂියාඔන්ව රෙද්දකින් පොරවනවා.පොඩ්ඩකින් වෙන්ෂියාඔන් කිස් කරනවා.

පාටිඑකේ කට්ටිය පුදුම වෙලා බලන් ඉන්නකොට ෆිමො වෙන්ෂියාඔන් උස්සගෙන එතනින් යනවා.මම වැඩිය කියන්නේ නෑ කතාව බලලම දැන ගන්නකෝ. ඉලග එපිසොඩ් දෙකෙන් හම්බවෙමු ඔබට ජය…!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිල්ෂාන් කුමාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිල්ෂාන් කුමාර

October 10, 2020


12
Total Subtitles

2 comments

  1. මේක සුපිරිම ට්වී සීරියස් එක අපේ ගෙදර හැමෝම මේක බලනවා . බොහෝම ස්තුතියි අප සැම වෙනුවෙන් ලස්සන කථා අරගෙන එනවට .

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login