(Girlfriend (2020) E07-08 Sinhala Subtitles) හායි යලුවනේ කොහොමද ඔන්න ඉතින් 7,8 කොටස් දෙකම අරගෙන ආවා.දෙකම එක පාර දෙන්න ඔන නිසා ටිකක් පරක්කු උනා .
පොඩ්ඩක් මතක් කරනවනම් වෙන්ශිඔන්ට කියලා ෆිමොගේ සහයකයා පිටපත අර ගන්නවා ෆිමොට එක නිසා වෙන්ශිඔන් ගැන පොඩි සැකයක් ඇති වෙනවා අද කොටස් දෙකක් අරන් ආව නිසා වැඩිය මම කියන්නේ නෑ ඔයාලා බලලම දැනගන්නකො.අනිත් කොටස් ටිකත් ඉක්මනට ගෙන්නම්..ඔබට ජය…!
Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිල්ෂාන් කුමාර
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

දිල්ෂාන් කුමාර
October 10, 2020
11
Total Subtitles
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
තෑන්ක්ස් සහෝ
දිල්ශන් බබෝ, මරු ඈ. කෝ බං ලිපිය?