Girlfriend (2020) E07-08 Sinhala Subtitles
Girlfriend (2020) E07-08 Sinhala Subtitles
8

Girlfriend (2020) E07-08 Sinhala Subtitles | රෝස කදුලු මාලය | සිංහල උපසිරැසි සමග

(Girlfriend (2020) E07-08 Sinhala Subtitles) හායි යලුවනේ කොහොමද ඔන්න ඉතින් 7,8 කොටස් දෙකම අරගෙන ආවා.දෙකම එක පාර දෙන්න ඔන නිසා ටිකක් පරක්කු උනා .
පොඩ්ඩක් මතක් කරනවනම් වෙන්ශිඔන්ට කියලා ෆිමොගේ සහයකයා පිටපත අර ගන්නවා ෆිමොට එක නිසා වෙන්ශිඔන් ගැන පොඩි සැකයක් ඇති වෙනවා අද කොටස් දෙකක් අරන් ආව නිසා වැඩිය මම කියන්නේ නෑ ඔයාලා බලලම දැනගන්නකො.අනිත් කොටස් ටිකත් ඉක්මනට ගෙන්නම්..ඔබට ජය…!

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
Download|74

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිල්ෂාන් කුමාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිල්ෂාන් කුමාර

October 10, 2020


11
Total Subtitles

3 comments

  1. බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  2. තෑන්ක්ස් සහෝ

  3. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    දිල්ශන් බබෝ, මරු ඈ. කෝ බං ලිපිය?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *