The title of the page
The Haunting of Bly Manor (2020) E05 Sinhala Subtitles
The Haunting of Bly Manor (2020) E05 Sinhala Subtitles
7.4
87
87

The Haunting of Bly Manor (2020) E05 Sinhala Subtitles | මරණයේ අල්තාර | සිංහල උපසිරැසි සමග

(The Haunting of Bly Manor (2020) E05 Sinhala Subtitles) ඔන්න එහෙනං අද පස්වෙනි කොටස තමයි අරගෙන එන්න හදන්නෙ.මම කිවුවනෙ හැම කොටසකම ඊළග කොටසට සම්බන්ද ඉගියක් තියෙනවා කියලා.මේකෙ නං ඒක පැහැදිලිව දකින්න නෑ හැබැයි ඒක හරියට බැලුවොත් පේන්න තියෙනවා.ඔයාලට මතක ඇති කලිං කොටසෙ ඩැනී අන්තිමට අර ගිණි මැලේ ගාවට යනවා.එතනදි ඊට එහායින් තියෙනවා පොඩි පිට්ටනියක් වගේ එකක්.එතන පේනවා ලාවට වගේ එක මිනිහෙක් ගෙ චායාවක්.ඒ වෙන කාගෙවත් නෙවෙයි.ඒ මිසිස් ග්‍රෝස්ගේ.ඒක තමයි ඒ කොටසෙ දුන්න ඉගිය.ඒ කියන්නෙ අද කොටසින් කියන්නේ හැනා ග්‍රෝස්ගෙ කතාවෙන් පොඩි කොටසක් ගැන.

ඒ වගේම ඔයාලට මතක ඇති.ඔවන් මුලින්ම ඩැනීව එක්කගෙන කාර් එකේ එද්දි.එක දෙයක් කියනවා,ඒක තමයි බ්ලයි කියන්නේ හරියට ගුරුත්ව ළිදක් වගේ දෙයක් කියන එක.අන්න ඒක ගැන තමයි අද කොටසෙ පැහැදිලි කරන්නෙ.මේකෙ කතාවේ සමහර දෙබස් තියෙනවා ඒව මුලින් හම්බෙනකොට කිසි තේරුමක් නෑ වගෙම කිසි ගැලපීමක් නෑ කියලා හිතෙනවා.ඒත් ඒවා පස්සෙ හරි අපූරුවට විස්තර වෙනවා.ඒක මේ කතාව,රචනය කරපු කෙනාගේ එක දක්ශකමක් කියලා කියන්න පුලුවං.
එහෙනං මම කලින් කොටසෙ උන දේවල් පොඩ්ඩක් විස්තර කරන්නං.දැන් හැමෝම දන්නවා ඇති මේ ඇස් දිලිසෙන හාදයා කවුද කියන එක.ඒ තමයි ඩැනීගේ පොඩිකාලෙ ඉදන්ම යාලුවා වගේම පසුකාලයේ පෙම්වතා.ඒ වගේම එයා මේ ඩැනීට විවාහ යෝජනාවක් ගෙනල්ලා මෙයාලා විවාහ වෙන්නත් යනවා.ඒත් ඩැනී එකදවසක් රෑ කෑමකට ගිහිං ඉන්නකොට එයාට කියනවා එයා මේ කසාදෙට කැමති නෑ කියලා.ඒකට හේතුව වෙන්නේ ඩැනියල් කියන්නෙ,සමලිංගික හැගීම් තියෙන කෙනෙක්.එයා මේ දේ කාටවත් නොකියා තමයි ජීවත් වෙන්නෙ අන්තිමේදි මේක දැනගන්නෙ එඩ්මන්ඩ් ඒ කියන්නෙ මෙයාගේ දැං විවාහ වෙන්න ඉන්න කෙනා.මේ කතා බහ අතරෙ ඩැනියල් සහ එඩ්මන්ඩ් අතර බහිංබස් වීමක් වෙලා එතන අනතුරක් වෙනවා.ඒකෙන් එඩ්මන්ඩ් මැරෙනවා.ඩැනී හිතන්නෙ එයා මැරුණෙ එයාගේ වරදින් කියලා.ඩැනීට පස්සෙ එයාව කණ්ණාඩියෙන් පේන්න පටං ගන්නවා.ඒත් එඩ්මන්ඩ්ගේ හොල්මන නෙවෙයි ඒ කියල පැහැදිලි වෙනවා.මොකද එයාව පේන්නෙ ඩැනීට විතරමයි.අන්තිමේදි ඩැනීට තේරෙනවා එයා මායාවක් විතරයි කියලා.අන්තිමේට එඩ්මන්ඩ්ගේ මායාව මැකිලා යනවා.
මේක හොල්මං කතාවක් කියල මුලදිම කියනවනෙ දැං හොල්මනක් විදිහට පෙන්නපු එඩ්මන්ඩ්ව මැකිලා යනවා එතකොට කතාවට තව හොල්මනක් ඕන වෙනවනෙ.ඔන්න එහෙනං මේ කොටසෙ ඉදං ඉස්සරහට ඇතිවෙන්න හොල්මං ඉන්නවා.ඒක තමයි කියන්න තියෙන්නෙ.එහෙනක් ඊළඟ කොටසින් හමුවෙමු….. 
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

9 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ පට්ට කතාව

  2. Thanks bro haunting series sub ekt…

  3. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    නිපුනයා, මරු බං මේක. ඉක්මනට දියන්කෝ මේකේ සබ් ටික. සිරාවටම it / nun ෆිලුමට වඩා හොඳයි බං. මේවෙලාවක එකතුවෙලා හොල්මන් සීරීස් එකක් කම්ප්ලීට් දෙමුද???

  4. අනිවා දෙමු මේක ඉවර කරන්න පුලුවං අයියෙ ඉක්මනට.තව එපි තුනයි තියෙන්නෙ කරන්න.ලොකුම එපිය කරලා ඉවරයි.හොරර් එකකුත් කරමු අනිවා.😍😍

  5. thanks subs walata

  6. බොහොම ස්තුතියි සහෝ❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login