The title of the page
The Haunting of Bly Manor (2020) E04 Sinhala Sub
The Haunting of Bly Manor (2020) E04 Sinhala Sub
7.4
87
87

The Haunting of Bly Manor (2020) E04 Sinhala Subtitles | එය ඇරඹුණු අයුරු | සිංහල උපසිරැසි සමග

(The Haunting of Bly Manor (2020) E04 Sinhala Subtitles) ඔන්න එහෙනං හතරවෙනි කොටස තමයි මේ අරගෙන එන්නේ.ටිකක් පරක්කු උනා ඒ ගැන සමාවෙන්න.ගියපාර කොටසේ උන දේවල් ගැන පොඩ්ඩක් කතා කරමු.ගියපාර කොටසෙන් තමයි පීටර් කුයින්ට් සහ රෙබේකා ජෙසල් කියන චරිත දෙක කතාවට හරියටම එකතු උනේ.ඔයාලට දකින්න ලෑබෙන්න ඇති.පීටර් කුයින්ට් කියන්නේ හෙන්රි වුන්ග්‍රේව්ගේ සමහර වැඩ බලාගන්න කෙනෙක් හරියට ලේකම් වගේ.

දවසක් මේ ආයා රැකියාව බලාගෙන කෙනෙක් එනවා වින්ග්‍රෙව්ගේ කාර්‍යාලයට එතකොට තමයි මේ පීටර් කුයින්ට් සහ රෙබේකා ජෙසල්ව මුල්න්ම හම්බෙන්නේ.ඒ වගේම රෙබේකාට රැකියාව ලැබෙනවා.පීටර් එයාව ළමයි ඉන්න ගෙදරට එක්කගෙන යනවා.ඒ වගේම රෙබේකා හොඳට රැකීයාවත් කරගෙන යනවා.ඒ අතරේ මේ පීටර් නිතර නිතර මේ ගෙදරට එන්න පටං ගන්නවා,ඒ වගේම මේ දෙන්නා අතරේ සම්බන්දයකුත් ඇති වෙනවා.තව තව සිද්දි කීපයකුත් වෙනවා මම ඒවා කියන්න යන්නේ නෑ.ඒත් මෙයාලට මොකද උනේ කියන එක තාමත් කතාවේ කියන්නේ නෑ.කොහොමහරි අන්තිම හරියේ ඩැනී එළියේ ඉන්නකොට අර ඇස් දිලිසෙන කෙනා මතුවෙනවා ඒ වගේම එයාව ගේ ඇතුලට ඇදිලා යනවා පේන්නනවා.ඒ තමයි මේ කොටස ඊළඟ කොටසට සම්බන්ද කරන ඉඟිය.ඒ කියන්නේ මේ කොටසින් ඒ කවුද?කියලා දැනගන්න පුලුවං වෙයි.එහෙනං ඊළඟ කොටසින් හමුවෙමු…….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

13 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. තෑන්ක්ස් සබ් එකට ❤

  3. මදුවා❤️❤️

  4. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    බලනවා නම් මෙන්න සීරීස්. සුපිරි බං

  5. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    බලනවා නම් මෙන්න සිරීස්, සුපිරි බං

  6. දරශන අයියෙ❤️❤️

  7. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  8. Great work bro!! …ilag ekath onee..

  9. Great work mchn!!!…ilag ekath onee 😊

  10. එලම සහෝ❤️❤️

  11. Thanx සහෝ😍😊

  12. බොහොම ස්තුතියි සහෝ❤️

  13. Thanks for the sub!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login