The title of the page
Die Influencers Die (2020) Sinhala Subtitles
Die Influencers Die (2020) Sinhala Subtitles
3.2

Die Influencers Die (2020) Sinhala Subtitles | පොටෝ ශූට් | සිංහල උපසිරැසි සමඟ (18+)

(Die Influencers Die (2020) Sinhala Subtitles) හායි ගායිස් කොහොමද ඉතින් හැමෝටම සුබ දවසක්.මම අද ඔයාලට බලන්න සුපිරිම ෆිල්ම් එකක් ගෙනාවා..ෆිල්ම්  එක අයිති වෙන්නෙ Action/Horror කියන කැටගරි එකට..ඉතින් මේ ෆිල්ම් එකේ රන් ටයිම් එක විනාඩි 74 ඒ කියන්නෙ පැයයි විනාඩි 14 වගේ කාලයක් ..ෆිල්ම් එකේ අන්තිම හරියෙ කැපිලි,කෙටිලි,ලේ ගැලීම් වගේ ටිකක් තියන නිසා මේක බලන එක පොඩ්ඩක් එපා වෙන්නත් පුලුවන්….ඒ විතරක් නෙවෙයි ඊට එහා ටිකකුත් තියේ…ඒවට පුරුදු වෙන්නත් එක්ක ෆිල්ම් එක
බලන්නකෝ…

*Director :- Gary Dean Orona
*Writers :- Kelly Garrett-Orona, Mike Karaoke
*Stars :- Lizzy Borden, Devhorra Dark, Seth Fischer etc..
*IMDB Rate :- 3.3
*Movie Release date :- 14 August 2020

හොදයි අපි ස්ටෝරිය පැත්තට හැරුනොත් මේ කතාව යන්නෙ මොක්සි කියන මොඩ්ල් කෙනෙක් වටා…ඇය මැක්ස් කියන කෙනෙක්ගෙ පොටෝ ශූට් එහෙකට යනවා..ඒක සාමාන්‍ය පොටෝ ශූට් එකක් නෙවෙයි….ඊට පස්සෙ මෙයාට ඉන්න ෆලෝවර්ස්ලා අඩු නිසා මෙයාට ඉස්සරහට යන්න බෑ…කොහොමහරි මැක්ස් කියන කෙනා එයාට ෆලෝවර්ස්ලා මිලියන බාගයක් හොයල දෙන්නඑකග වෙනවා ..ඒත් මොක්සි ඒකට කැමති වෙන්නෙ නැහැ..ඒකට හේතුව ඔයාලටම බලා ගන්න පුලුවන්..අන්තිමේදි මැක්ස් කියන ඩයල් එක මොක්සිව මරනවා ඒකත් වෙන්නෙ සාමාන්‍ය විදියට නෙවෙයි….

එතනින් තමයි කතාව පටන් ගන්නෙ..තව ස්ටූ කියල හාදයෙකුත් ඉන්නවා මුන් දෙන්නම සාමාන්‍ය උන් නෙවෙයි…ඒ ඇයි කියල ෆිල්ම් එක බලද්දි තේරෙයි….මොක්සිව මැරුනට පස්සෙ එයා
අමුතුම චරිතයක් වෙනවා….ඊට පස්සෙ ස්ටූ කියන එකා තව කට්ටිය 3 දෙනෙක් එක්ක එයාගෙ ප්‍රචාරණ ඇඩ් එකක් කරන්න පරණ ෆිල්ම් හෝල් එහෙකට යනවා..ඒකෙම තමයි මොක්සිව මරල
හන්ගන්නෙත් …..ඊට පස්සෙ හිතා ගන්න බැරි සිදු වීම් ටිකක් වෙනවා ඒ මොනවද කියල ඔයාල ෆිල්ම් එකෙන්ම බලා ගන්නකො….අහ් තව මේක 18+ ෆිල්ම් එකක් පොඩි අය බලන්න එපා ඈ..
(එහෙම කිව්වට උබලා බලනවයි කියල මම දන්නවා)…..එහෙනම් ඊලග සබ් එකෙන් හම්බෙනකන් ඔයාලට ජය මම Aruna Darshana (MR_X)…..

***************

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අරුණ දර්ශන (MR_X) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අරුණ දර්ශන (MR_X)

November 24, 2020


63
Total Subtitles

5 comments

  1. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ඈ බොල, සබ් හගහන ඔහේගෙ වයස කීයෙයි? නෑ බං, එහෙම 18+ කියලා බොරුවට හංගන්න ඕනේ නෑ. ඉංග්‍රීසි ගොඩක් ෆිල්ම්වල මේ වගේ කොටස් එන්නේ කපන කොටන ඒවම බලන් ඉන්න බැරි නිසා. අනික 18+ හොඳ නැත්නම් ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන්නවත් වෙන්නේ නෑ. ස්තූතියි බං මෙහෙම සුපිරි ෆිලුම් ගේනවට. මරු

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. 18 + ගෙනෙන් ඒහෙමෙයි කියල අපේ උන් නොබල ඉන්නවද බං ඈ… ඒව හොදයි.
    තෑන්ක්ස් බං සබ් එකට ජය වේවා බ්‍රෝ. මචං හොද කාටුන් ෆිලුමක් දෙකක් ගෙනෙන්. එල ජය වේවා.

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Thanks jayawewa……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login