The title of the page
5.8
85

The Expecting (2020) Complete Season Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

කොහොමද යාලුවනේ ඔයාලට සුබ දවසක්,ඔන්න මම අද ඔයාලට බලන්න අලුත්ම,සුපිරි TV Series එකක් ගෙනාවා…මේක TV Series එකක්
කිව්වට Mini TV Series එකක් …ඉතිම් මේක තමයි මම කරපු පලවෙනි TV Series එක..මේ සීරියස් එක අයිති වෙන්නෙ Horror කියන කැටගරි එකට..Horror සීරියස් බලන්න
කවුරුත් කැමති ඇති කියල මම හිතනවා..මේකෙ පලවෙනි සීසන් එකේ එපිසෝඩ් 11 තියෙන්නෙ ඒක නිසා කම්මැලි නැතිව ආතල් එකේ බලන්න පුලුවන්..

*Creator :- Ben Ketai
*Stars :- AnnaSophia Robb, Rory Culkin, Mira Sorvino etc..
*IMDB Rate :- 5.8
*Rotten tomatoes :- 85%
*Release Date :- 5 October 2020

හරි ගායිස් අපි මේ සීරියස් එකේ ස්ටෝරිය පැත්තට හැරුනොත් එමා කියල කෙල්ලෙක් ඉන්නවා එයා වටා තමයි හැම එපිසෝඩ් එකක්ම යන්නෙ…එයාගෙ යාලුවෙක් ඉන්නවා ටයි කියල එයා අතින්
කෙල්ලව ප්‍රෙග්නන්ට් වෙනවා…ටයි කියන්නේ ටිකක් අමුතු ඩෑල් එකක් …ඒක එපි ටික බලාගෙන යන කොට තේරෙවි..ඒත් මෙයාට ටික කලක් යනකොට තේරෙනවා මේකෙ මොකක්හරි අසාමාන්‍ය
දෙයක් වෙනවා කියල තමන්ගේ ඇග ඇතුලෙ…ඒ වගේම බඩේ ඉන්නෙ සාමාන්‍ය බබෙක් නෙවෙයි කියලත් තේරෙනවා….මෙයා මේක ටයිට කියනවා එයා ඒක ඩොකෙක්ට කියනවා ඒත් ඩොකා
කියනවා ඒක කිසි අව්ලක් නැහැ කියල ..මෙහෙම ටික දවසක් යන කොට මෙයාගෙ ශරීරයේ එක එක වෙනස් කම් වෙනවා….ඩොකා කියනවා ඒවත් සාමාන්‍යයි කියල…ඒත් එමාට මේ ඩොකාව
සුවර් නෑ..අන්තිමට මෙයාට හම්බවෙනෝ මේ රෝග ලක්ශන තියන තව කෙනෙක් එයත් එක්කත් මේ ගැන සාකච්චා කරනවා ඒ වෙලාවෙ එයාට අමුතු දේවල් ටිකක් දැන ගන්න ලැබෙනවා
මේකෙ හෙනම ආතල් එක වෙන්නෙ අන්තිම එපියේ ඒ මොකක්ද කියල බලන්න …සීරියස් එක බලන්න හැමෝටම ආරාධනා කරනවා එහෙනම් මේකෙ දෙවෙනි සීසන් එකෙන් හමුවෙමු
එතකන් ඔයාලට ජය!!

මම Aruna Darshana (MR_X)…….

                                        

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අරුණ දර්ශන (MR_X) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අරුණ දර්ශන (MR_X)

November 24, 2020


63
Total Subtitles

4 comments

  1. බොහොම ස්තූතියි සහෝ කම්ප්ලීට් සිරීස් එකක්ම උපසිරැසි අරගෙන ආවට ❤

  2. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  3. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ADO NO ! මං දීපු සීරීස් එකනේ, මේක සුපිරියක් බං. කුතුහලෙන් බලන්න පුලුවන් එක දිගටම. සුබපැතුම් සහෝ. නියමයි ඈ

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ සුපිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login