The title of the page
Freaky (2020) Sinhala Subtitles
Freaky (2020) Sinhala Subtitles

Freaky (2020) Sinhala Subtitles | මිනීමැරුවා | සිංහල උපසිරැසි සමඟ (18+)

( Freaky (2020) Sinhala Subtitles ) ඔන්න යාලුවෙනේ මේ රෑ ආවේ තවත් ෆිල්ම් එකක් අරගෙන .ෆිල්ම් එක ගැන කියනවනම් ආයේ අහන්න දෙයක් නැහැ සුපිරි.මොකද වෙන්නේ මෙහෙමයි මේකේ ඉන්නවා මිනිමරුවෙක් එයා හැම කාලකටම මිනි මරනවා ළමයින්ව ඉතින් දවසක් මේ මිනිමාරුවට අහුවෙනවා අහිංසක කෙල්ලක් ,එයාට පිහියෙන් අනිනකොට මිනිමරුවාත් තුවලා වෙනවා උදේ නැගිටිලා බලනකොට මිනීමරුවාගේ ඈගේ ඉන්නේ අර කෙල්ල , කෙල්ලගේ ඈගේ ඉන්නේ මිනීමරුවා !!

මේක 2020 වර්ෂයේ නුකුත්වුනු චිත්‍රපටයක් එ එක්කම එක පවුලේ ඔක්කොටම එකට ඉගෙන නම් බලන්න බැහැ,බලන්න යන්නත් එපා !! වැඩි විස්තරයක් නැතිව එහෙනම් මන් ගියා තවත් උපසිරසියකින් හම්බෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Thanks jayawewa…..!

  3. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සමිතේ මේක සුපිරියක් හොඳේ. මරුම ෆිලුමක් මේක. මම ට්‍රේලර් එක බලලා හිටියේ. සබ් දෙන්න හිතලත් ආයේ බෑ කියලා හිතා ගත්තා සබ් ගොඩගැහිලා නිසා. කොහොමහරි ඔන්න අද බලන්න පුලුවන්. ස්තූතියි බොස්

  4. බැට්-මෑන් | Bat-Man

    සිරවටම මේ ෆිල්ම් එක නම් මරුම එකක්. රේටින් උනත් නියමයි.

  5. චානක තිලංක

    නියමයි සමිත සහෝ සුපිරියකට මේ පාර සබ ගෙනල්ලා පට්ට හොඳේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login