The title of the page
To the Beautiful You (2012) E05 Sinhala Subtitles
To the Beautiful You (2012) E05 Sinhala Subtitles
7.2
96

To the Beautiful You (2012) E05 Sinhala Subtitles | ඇමරිකාවට | සිංහල උපසිරැසි සමඟ

(To the Beautiful You (2012) E05 Sinhala Subtitles) හලෝ ලමායි….ඔන්න පස් වෙනි කොටසත් අරගෙන ආවා..එහෙනම් වැඩි කතා නැතුව බලමුද කතාවෙ මොකද වෙන්නෙ කියලා..

හරී.. ඔන්න ඉතින් එහෙනම් අපේ තේ ජුන් කොල්ලා දැන ගත්තා ජේ හි කියන්නෙ කෙල්ලෙක් කියලා.. දැන් ඉතින් මේ කොටසෙ ඉඳන් තමයි තේ ජුන් ටිකක් ජේ හිට හොඳට සලකන්නෙ.. තේ ජුන් ජේ හි ගැන ගොඩක් විස්තර මේ කොටසෙදි හොයා ගන්නවා.. ඒ වගේම ජේ හි මේ තරම් තේ ජුන්ට ගෞරව කරන්නෙ ඇයි කියලත් මේ කොටසෙදි එළි වෙනවා.. ඒ වගේම..  කෙල්ල ඉතින් මේ සීන් නිසා ගොඩක් අවුලෙන් ඉන්නෙ. එයා ආපහු ඇමරිකාවට යන්න හැදුවත් කොල්ලා කෙල්ලව නවත්ත ගන්නවා එයා උස පනින එක බලලම යන්න කියලා..

ඒ වගේම මේ දේවල් අස්සෙ උන්ග් යෝල්ට අලුත් කෙල්ලෙක්ව සෙට් වෙන සීන් එකකුත් යනවා.. මොකද හඉතන්නෙ ඒ ගැන.. උන්ග් යෝල් අලුත් කෙල්ලට කැමති වෙයිද..?ඔන්න ඉතින්  ජේ හි නිසා තේ ජුන් ආයෙමත් උස පනින්න උත්සහ කරනවා. ඒ වගේම ගොඩක් මහන්සි වෙලා පුහුණු වෙනවා.. කොහොම හරි අන්තිමට තෝරා ගැනීමේ තරඟාවලියකට සහභාගී වෙන්න තේ ජුන්ට අවස්තාවක් ලැබෙනවා..

 ඒත් ජේ හිගෙ අයියා තීරණය කරනවා තේ ජුන්ගෙ තරඟෙන් පස්සෙ එයාව ඇමරිකාවට අරගෙන යන්න.. තරඟෙ දවසෙදි කොහොමහරි ඉතින් ප්ලේන් එකට පරක්කු වෙන නිසා කෙල්ලට තරඟෙ පටන් ගන්න කලින්ම යන්න සිද්ද වෙනවා.. 

එයාට තරඟෙ බලන්නවත් ඉන්න බැරි වෙයිද..?ජේ හිගෙ අයියා මේ ප්‍රශ්නෙ කොහොම විසඳයිද.?ඔයාලම බලන්නකෝ..

ස්තූතියි
ඊළඟ කොටසෙන් හමු වෙමූ..

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
භාග්‍යා වර්ණකුලසූරිය සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
භාග්‍යා වර්ණකුලසූරිය

November 18, 2020


11
Total Subtitles

3 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ස්තූතියි සබට

  3. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login