The title of the page
The Mandalorian (2020) S02 E06 Sinhala Subtitles
The Mandalorian (2020) S02 E06 Sinhala Subtitles
8.7
93
97

The Mandalorian (2020) S02 E06 Sinhala Subtitles | ඛේදවාජකය | සිංහල උපසිරැසි සමඟ

(The Mandalorian (2020) S02 E06 Sinhala Subtitles) ඔන්න ආයෙත් මැන්ඩලෝරියන් කතා මාලාවෙ කොටසකට උපසිරැසි අරගෙන ආවා. ඊයෙ දවසෙදි තමයි හයවෙනි කොටස Desney+ විකාශය වෙන්නෙ. ඒ වගේම මේ සීසන් එකේ තවත් කොටස් දෙකක් විකාශය වෙන්න තියෙනවා. ඒ කොටස් දෙකත් එක්ක සම්පූර්ණ කොටස් අටක් දෙවනි සීසන් එකෙත් ඇතුළත් වෙනවා. මේ වෙනකොටත් තුන්වෙනි සීසන් එකට මේ කතා මාලාව දීර්ඝ කරලා තියෙනවා. ඒක නිසා මේ සීසන් ව්ක ඉවර වෙනකල් හිත හදාගෙන බලන්න පුළුවන්. කතාව පැත්තට හැරෙන්න කලින් කලින් කොටසෙ සිදුවීම මතක් කරලා ඉන්නම්. පෙර

කොටසින් ⤵️

කලින් කොටසෙදි අපේ මැන්ඩො බේබි යෝගව එයාගෙ කටියට බාරදෙන්න කියලා නැවතත් ගවේෂණයෙ යෙදෙනවා. ඒත් එතනදි මැන්ඩොට දැනගන්න ලැබෙනවා ඇත්තටම බේබි යෝගා කියන්නෙ කවුද කියලා. එයාගෙ ඇත්තම නම තමයි ග්රෝගු. ඉතින් මෙතනදි අපේ මැන්ඩො දැනගන්නවා ග්රෝගුව නැත්තන් ළමයව කොහාටද අරගෙන යන්න ඕන කියලා. ඒ සේරම දේවල් දැනගත්තට පස්සෙ මැන්ඩො ආයෙත් ගවේෂණයෙ යෙදෙනවා ටයිතන් කියන ග්රහලෝකයට යන්න. ඔතනින් තමයි කතාව ඉවර වෙන්නෙ.

අද කොටසින් ⤵️

අපේ මැන්ඩො කලින් කොටසින් දැනගන්නවනෙ ග්රෝගුව අරගෙන යන්න ඕන ටයිතන් කියන ග්රහලෝකෙට කියලා. ඉතින් අපේ මැන්ඩො ඒ ග්රහලෝකය හොයාගෙන යනවා. ඒ ග්රහලෝකෙ තියෙනවා කඩා වැටුණ දේව මන්දිරයක්. අන්න එතන තියෙන මායා පාෂාණය උඩ අපේ මැන්ඩො ග්රෝගුව තිබ්බම ග්රෝගු ඉතුරු ටික බලාගන්නවා කියලා තමයි මැන්ඩොට කිව්වෙ. ඒත් ඉතින් එතන සිද්ධවෙන කලබගෑණිය ගැනත් බලාගන්න වෙන්නෙ අපේ මැන්ඩොට. මෙතනදි අපේ මැන්ඩොට කණ්ඩායම් දෙකක් එක්ක සටන් කරන්න වෙනවා. පස්සෙ ඒක එක කණ්ඩායමක් වෙනවා. කොහොමෙන් කොහොම හරි අන්තිමට සතුටුදායක දෙයක් නම් නෙවෙයි අපේ මැන්ඩොට වෙන්නෙ. එහෙනම් මේ කොටසත් රසවිඳින්න කියලා ආරාධනා කරනවා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

3 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සෝමේ, සුපිරි බං මේක. මට හරි සතුටුයි මෙහෙම දැන් හැම රටකම ෆිල්ම් සීරීස් එනවට.

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මචං

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login