The title of the page
The Mandalorian (2020) S02 E07 Sinhala Subtitles
The Mandalorian (2020) S02 E07 Sinhala Subtitles
8.7
93
97

The Mandalorian (2020) S02 E07 Sinhala Subtitles | මොෆ් ගිඩියොන්..! | සිංහල උපසිරැසි සමඟ

(The Mandalorian (2020) S02 E07 Sinhala Subtitles) එපිය ගෙන්න ගොඩක් පරක්කු උනා ,සමාවෙන්න එකක වැඩි කතා නැතුව බලමු මොකද වෙන්නේ කියලා එහෙනම් ,කලින් කොටස මතක ඇතිනේ එකේ ලමයව පැහැර ගත්තා නේ කට්ටියක් ඇවිල්ලා ඉතින් ඒ එක්කම Mandalorian යානයත් විනාස උනානේ.

මේ කොටසින් බලාගන්න පුළුවන් Mandalorian පරණ යාලුවෙක්  (එහෙමමත්ම නැහැ ) එයා එක්ක තමයි ඊලග වැඩේ කරන්න වෙන්නේ මොකද එ වැඩේ කියලා දැන ගන්න මේ කොටස බලන්න එහෙනම් ඊලග කොටසින් ඉක්මනටම හම්බෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

2 comments

  1. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සමිතේ බොස්, මරුම හොඳේ. මේක තමයි මං ආසම සිනෙරූ සීරීස් එක

  2. චානක තිලංක

    නියමයි සමිත බොස් ජයවේවා.👌👌👌👍👍👍👍❤️❤️❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login