The title of the page
The Mandalorian (2020) S02 E08 END Sinhala Subtitles
The Mandalorian (2020) S02 E08 END Sinhala Subtitles
8.7
93
97

The Mandalorian (2020) S02 E08 END Sinhala Subtitles | මන් ඔයාව ආයේ හම්බෙන්නම් | සිංහල උපසිරැසි සමඟ

(The Mandalorian (2020) S02 E08 Sinhala Subtitles) ඉතින් මේ අරගෙන ආවේ දෙවෙනි සීසන් එකේ අන්තිම එපිය .තව සීසන් එකක් එනවා 2021 පටන් ගන්න කලේ ගැන නම් හරියටම කියන්න බැහැ. ඉතින් කලින් එපිය බලන්න ඇතිනේ . එහෙනම් එතන ඉදන් කතාවයි මේ යන්නේ.

කතාව ගැන නම් කිසිම දෙයක් කියන්න බලපොරොත්තුක් නැහැ .මොකද  සීසන් දෙකේ අවසානය සුපිරි නිසා එහෙනම් මේ කතාවේ මුල ඉදන්ම අපිත් එක්ක හිටපු ඔක්කොම ස්තුතියි. දිගටම අපිත් එක්ක රැදී සිටින්න,එහෙනම්  ගිහින් එන්නම් 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

3 comments

  1. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    මං කිව්වා වගේ මම ආසම සිනෙරූ සීරීස් එක තමයි මේක

  2. චානක තිලංක
    Cineru Family Member

    සබ් නම් මරු සහෝ.

  3. “Book of Boba Fett” ekt sub dennko

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login