The title of the page
Wander (2020) Sinhala Subtitles
Wander (2020) Sinhala Subtitles
5.0
25
75

Wander (2020) Sinhala Subtitles | රහස් පරීක්ශකයෙක් | සිංහල උපසිරැසි සමඟ

(Wander (2020) Sinhala Subtitles) ලින්ම මේ කතාවෙ පසුබිම ගැන කතා කරොත් මේක ඇමරිකානු චිත්රපටයක්.සුපිරියක් තමා.සිනමා අධ්යක්ෂණය අප්රේල් මුලන් සහ ටිම් Doiron විසින් ලියපු ටොමී ලී ජෝන්ස් , ආරොන් එක්හාර්ට් , කැතරින් විනික් , හෙදර් ග්රැහැම් සහ රොජර් ඩෝර්මන් රංගනයෙන් දායක වෙනවා. ඒ ඇති නේ.කතාවෙ වෙන දේ ගැන කතා කරොත් මේක සම්පූර්නෙන්ම රහස් පරීක්ශකයෙක් වටා ගෙතුමු කතාවක්.එතකොට ඉතිං කියන්න ඕන නෑනේ කොයි වගෙ ඇතිද කියලා.

එක්තරා මිනීමරු කල්ලියක් මේ රහස් පරීක්ශකයට නොදැනිම එයාලගෙ හොර වැඩ වසන් කරන්න හදන්නෙ. ඉතිං කතාවෙ හොදම හරිය ඔයාලම බලන්නකො. අ තව දෙයක්,මේක මගෙ පලවෙනි සබ් එක හොදේ.හරි එහෙනං මගෙ යාලුවන්ට සුබ දවසක්.දිගටම අපෙ සිනෙරු වෙබ් එකත් එක්ක එකතු වෙලා ඉන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු උදයංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු උදයංග

December 20, 2020


34
Total Subtitles

6 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ලහිරු පුතේ, අපෙන් ඔන්න සුභපැතුම්. මගදී දාලා යන්න නම් එපා. සිනෙරූ කියන්නේ අපේ ජීවිතේම කොටසක්. ඉතින් අපි එක්ක දිගටම යමන් සහෝ

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login