The title of the page
Dirty Hari (2020) Sinhala Subtitles 
Dirty Hari (2020) Sinhala Subtitles 
8.2
79

Dirty Hari (2020) Sinhala Subtitles | අසම්මත ප්‍රේමය | සිංහල උපසිරැසි සමඟ (18+)

Dirty Hari (2020) Sinhala Subtitles  ආයුබෝවන් යාලුවො හැමෝටම ඔන්න එහෙනම් බොහෝ දෙනෙක් පුන පුනා බලාගෙන හිටිය ඒ තෙලිඟු චිත්‍රපටය Dirty Hari හි සිංහල උපසිරැසි අරගෙන තමයි මම මේ වෙබ් අඩවියට ගොඩ වෙන්නේ.

ඉතින් මේ චිත්‍රපටයෙ විඩීඩෝ ක්ලිප් අන්තර්ජාලය පුරා හුවමාරු වීමත් එක්ක තමයි කට්ටිය මේ චිත්‍රපටය වෙත ඇදෙන්න ගත්තේ.දෙසැම්බර් 18 වෙනිද ඔන්ලයින් ස්ට්‍රීම් කරන්න ගියත් ෆිල්ම් එකට ලැබුනු නොසිතූ ප්‍රතිචාර හින්දා ගොඩක් තාක්ෂණික ගැටලු ඇති වුනා.ඉතින් ඒ හැමදේම අවසානෙ ෆිල්ම් එක ඊයෙ ටොරන්ට් සයිට් වල වැටුනත් තවම සීඩ් වෙලත් නෑ..
අනිත් කාරණේ තමා ඉංග්‍රීසි උපසිරැසියක් ලැබුනෙත් නෑ..ඉතින් මං සාමාන්‍යයෙන් මේ වගේ 18+ ෆිල්ම් වලට සබ් කරන්නෙත් නෑ..ඒත් ගොඩ දෙනෙක්ගෙ ඉල්ලීම අහක දාන්න බැරි නිසාම අසාලිවීමක් කරල උපසිරැසි හදාල අරගෙන ආව ඔයාලට බලන්න.

චිත්‍රපටය අයත් වෙන්නෙ Romance | Thriller කාණ්ඩයට.ඒ වගේම ආයි කියන්න ඕන මේක වැඩිහිටියන්ට පමනක් සුදුසු චිත්‍රපටයක්.Sharvan Reddy , Ruhani Sharma සමඟින් Simran Kaur තමා ප්‍රධාන චරිතවලට රංගනයෙන් එක් වෙන්නෙ.

කතාව සහ අධ්‍යක්ශණය M.S. Raju ගේ.
SPJ Creations , HYLIFE Entertainment යන නිෂ්පාදන ආයතන හරහා තමා මේ චිත්‍රපටය අපි අතරට එන්නේ.

ඉතින් කතාව පොඩ්ඩක් මතක් කලොත් , හරී කියන්නෙ වසූදා සමූහ ව්‍යාපාරයේ සභාපති .හොද සල්ලිකාරයෙක්.ඉතින් කතාව ආරම්භයේම මෙයා කියනව දේපල, වතුපිටි,යාන වාහන , මිල මුදල් ඔක්කොම තිබ්බත් මෙයාගේ ජීවිතේ ලොකු දඩුවමක් අත් විඳින්න වෙලා තියෙනව කියලා..ඒ මොකක්ද මෙයාගේ අතීතේ මොනවද වෙලා තියෙන්නේ..හැමදේම දැනගන්න ෆිල්ම් එක අරන් බලන්න..

ඉතින් කොච්චර අමාරු තැන් වුනත් මම පුළුවන් තරම් ආචාරශීලීව වචන හසුරුවලා තමයි කලේ..18+ කිව්වම ඉතින් දන්නවනෙ..මට දොස් කියන්න එපා 😁.එහෙනම් ආයෙම තව උපසිරැයක් අරගෙන එන්නම් එතෙක් පතන්නෙ
ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

18 comments

  1. Madushan ayya elama ♥️ 😍😘

  2. එලම මදුවෝ

  3. palaweini downl
    oad eka magen

  4. 😍😍😍👌👌👌👌

  5. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    මධුවෝ අපි සෑහෙන්න බලන් හිටියා ට්‍රැෆි අඩුවෙනකල්. මරුම ඈ

  6. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    Thank you මචං 🙂❤️

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  8. Thanks jayawewa……!

  9. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  10. Someone help me ti download this movie please

  11. චානක තිලංක

    ෂා නියමයි සහෝ පට්ට ෆිලුමක් මේක සබත් පට්ට.

  12. నిరోషన్
    Cineru Family Member

    බොහොම ස්තුතියි උපසිරසට

    තවත් මේ වගේ උපසිරස කරන්න ඔබට හැකියාව ලැබේවා

    බුදුසරණයී

    උපසිරස කීවොත් සිනේරූ තමයි. ආදරෙයි සිනේරූ ඔයාලට ❤

  13. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ 😋
    මේ කරන සේවයට ගොඩක් පිං

  14. කසුන්

    මේකෙන් film බලන්නේ කොහොමද? කවුරු හරි කියලා දෙනවද pls

  15. gammak thama itin

  16. Film eke නැහැනෙ 🤔

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login