The title of the page
6.4

The Purge S01E06 (2018) Sinhala Subtitles | අමුතු විදිහෙ කලාගාරයක් | සිංහල උපසිරැසි සමග

ආයුබෝවන් හැමෝටම. ඔන්න එහෙනම් 6 වෙනි එපියත් අරගෙන ආව. අමුතුවෙන් සීරීස් එක ගැන කියන්නෙ නෑ. කතාවෙ අන්තිමට පෙනිලොප් එක්ක මිගෙල් කූඩාරමේ හිර වුණානෙ. කොහොමහරි ඒ දෙන්නට කූඩාරමෙන් පැන ගන්න පුළුවන් වෙනව.

ඒත් වෙන්දේසිය කරන තැනින් එළියට එන්න හදනකොට එතන ඉන්න අය දැනගන්නව මේ දෙන්න නෑ කියල. ඒ අතරෙ ජේන් අමුතු විදිහෙ කලාගාරයක හිර වෙනව. ඒ දෙගොල්ලන්ට එතනින් පැන ගන්න පුලුවන් වෙයිද කියල ඔය ගොල්ලොම බලන්න. ඊළඟ එපියෙන් ඉක්මනටම හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ආකාශ් චමිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ආකාශ් චමිඳු

April 26, 2020


16
Total Subtitles

3 comments

  1. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    මචං ඉක්මනට කම්ප්ලීට් කරපන්කෝ අනේ වස්තුවේ

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. ඉතිරි එපිසෝඩ් වලට සබ් දෙන්නේ නැද්ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login