The title of the page
The Purge S01 sinhala sub
6.4

The Purge E04-05 (2018) Sinhala Subtitles | පෙම්වතා | සිංහල උපසිරැසි සමග

ආයුබෝවන් හැමෝටම! මුලින්ම මම සමාව ඉල්ලනව. මොකද, මාස 3කින් විතර සබ් එකේ ඉතුරු ටික දෙන්න බැරි වුණා. A/L තිබුණ නිසා පාඩම් වැඩ ගොඩ ගැහිල තිබුණෙ. ඉතින් ටික කාලෙකට මට සබ් කරන එක නවත්තන්න වුණා. ඉතින් කොහොමහරි ආයෙත් වැඩේට බැස්ස. ඉතුරු එපි ටිකත් ඉක්මනටම අරන් එන්නම්.මම කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.

අන්තිමට මිගෙල් ගියානෙ තමන්ගෙ සහෝදරියව හොයාගෙන. හැබැයි පෙන්ලොපිව අරගෙන ගිය අය, ඇයව වෙන්දේසියකින් විකුණනව. ඒත් ඇයව මිලට ගන්නෙ ඇයගෙ කලින් පෙම්වතා. එතනින් පස්සෙ වෙන දේවල් ඔයගොල්ලො කතාව බලලම හොයාගන්න.ඉතිරි එපිවලින් ඉක්මනටම හමුවෙන්නම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ආකාශ් චමිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ආකාශ් චමිඳු

April 26, 2020


16
Total Subtitles

2 comments

  1. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ගොඩක් අය ඉල්ලුව සීරීස් එකක් මල්ලි. ආපහු පටන් ගත්ත එක නම් නියමයි. සුපිරි අං. මාත් ආසම කැටගරියක් තමයි මේ

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login