The title of the page
Last Three Days (2020) Sinhala Subtitles
Last Three Days (2020) Sinhala Subtitles
3.6
86

Last Three Days (2020) Sinhala Subtitles | දවස් තුනක් මතක නෑ.. |සිංහල උපසිරැසි සමඟ

(Last Three Days (2020) Sinhala Sub) හායී යාලුවනේ කොහොමද ඉතිං. ඔන්න හැමෝට සුබ දවසක් ගොඩක් කාලෙකින් ෆිල්ම් එකක් අරන් එන්නත් බැරි උනානේ. ඒක නිසා ඔන්න අද අරන් ආවා සුපිරිම English Movie එකලක්.ඒක තමා 2020 නිකුත් උන මේ  Last Three Days කියන්නේ ෆිල්ම් එක.අපි මුලින්ම මේ චිත්ත්‍රපටය ගැන ටිකක් කතා කරමු.ඉතිං මේ චිත්ත්‍රපටය අදයක්ශණය කරලා තියෙන්නේ Brian Ulrich කියන මේ අදයක්ශක වරයා.

ඉතිං
Thomas Wilson Brown
Yuki Matsuzaki
Gina Hiraizumi
Robert Palmer Watkins
Mark Krenik
Holly Hawkins
Carson Nicely

මේ අය ප්‍රදාන වශයෙන් මේ චිත්ත්‍රපටයේ චරිත වලට පන පොවනවා.ඉතිං මේ චිත්ත්‍රපටයට 3.6/10 IMDb ක අගයක් හිමිවෙලා තියෙනවා තව ගූගල් යුසර්ස් ලා 51% පරිහරණය කරලා තියෙනවා මේක Action, Thiller, commdy කියන ගනයට අයත් වෙනවා.ඉතිං ඒ වගේ කියන්න ඕන මේක අවසානය දක්වාම හරිම කුතුහලෙන් ආසාවෙන් බලන්න පුලුවන් කතාවක් කියලා.

හරි අපි බලමු මේ කතාව ගෙතිලා තියෙන්නේ මොන විදිහටද කියලා.මේකෙදි වෙන්නේ මේකයි මත්ද්‍රව්‍ය සම්බන්ද අපරාද අංශයේ තමා ජැක් වැඩ කරන්නේ මෙයාට සහකරුවෙක් ඉන්නවා ඩේව් කියලා. අන්තිමේ ඩේව් ජැක්ටත් කෙලවනවා.කොහොම හරි ජැක් ට ක්ලබ් එකකදි මත්ද්‍රව්‍ය පෙවෙනවා එයාට දවස් තුනක කාලේ මගහැරෙනවා එයාට විකාර පේන්න ගන්නවා…ඉතිං ඔය ඇති වැඩිය කියන්න ගත්තොත් රසවින්දනේ නැති වෙනවනේ.ඉතිං ඕගොල්ලොම බලන්නකෝ කතාවේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා…එහෙනම් දැනට මන් සමු ගන්නවා ආයෙත් දවසක මේ වගේම ලස්සන ෆිල්ම් එකක සිංහල උපසිරැසියකින් හමුවෙමු….

මම – දර්ශන ප්‍රදීප් (දරා) ඔබට ජයෙන් ජය…..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන ප්‍රදීප් (දරා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන ප්‍රදීප් (දරා)

September 10, 2020


35
Total Subtitles

3 comments

  1. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    දරයෝ දිගට හරහට සබ් දෙනවා නේ? මරු බං. මේ වගේ ෆිල්ම් තමයි අවුරුදු ගානකින් හරි මිනිස්සු ආයේ හොයලා බලන්නේ. මරුම ඈ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. නම් දරපු සයිට් වලත් හැමෝම හදන එකට දදා ඉන්නවා….
    සබ් හදන් නැති එත් සබ් නැති film/tv ගොඩාක් මිස් වෙනවා..පුලුවන්නම් ඒවත් බලලා හදන්න…
    වැඩේ සුපිරි දිගටම හොදට කරගෙන යමු…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login