The title of the page
Tar (2020) Sinhala Subtitles
Tar (2020) Sinhala Subtitles
6.3
25
40

Tar (2020) Sinhala Subtitles | අමුතු සත්ත්වයෙක් |සිංහල උපසිරැසි සමඟ

(Tar (2020) Sinhala Subtitles) හායි යාලුවනේ කොහොමද ඉතින් හැමෝටම සුබ දවසක් ඔන්න අද ඔයාලට අලුත්ම ෆිල්ම් එකක් අරගෙන ආවෆිල්ම් එක අයිති වෙන්නෙ Adventure/Drama/Horror/Mystery/Thriller ඝනයට තමා මේ ෆිල්ම් එක වැටෙන්නෙ චිත්‍රපටය මිනිත්තු 96 ක දාවන කාලයක් තියෙනවා වගේම මෙහි IMBD Rate එක 6.3/10කුත් Rottoren Tomatoes 79% වගේ අගයක් තමයි ඉතින්..ෆිල්ම් එක තිර ගත වෙන්නෙ 2020 October 02 දා.මේක අධ්‍යක්ෂණය Aaron Wolf විසිනුත් Timothy Bottoms, Graham Greene, Aaron Wolf වැනි නළු නිළියන් රංගනයෙන් දායකත්වය දී ඇත…කොහොම වෙතත මේ මගේ පලවෙනි සබ් එක නිසා අඩු පාඩුත් ඇති ඒවට සොරි වෙන්න ඕන..මම විශේශයෙන්ම ස්තූති කරන්න ඕන මගේ සබ් එකේ අඩු පාඩු බලලා හරිගස්සලා දුන්න දර්ශන ප්‍රදීප් අයියට සහ අන්ජුල උමේශ් අයියට.

කතාව ගැන කියනවනම් ලොස් ඇන්ජලීස් වල පාරක ගිලා බැසීමක් වෙලා ඒකෙන් ආපු අමුතු සත්ත්වයෙක් වටා තමයි කතාව හැදිල තියෙන්නෙ..මේ සත්ත්වයා අලෝකයට සහ ශබ්දයට කැමති නැහැ…කොහොමහරි මේ සතා ගොඩනැගිල්ලක් ඇතුලට යනවා ඒකෙ ඉන්න අය ඒ ගොඩනැගිල්ලෙන් අයින් වෙලා යන්න ඉන්නෙත් එදා රෑම …අවාසනාවකට මේ සතත් එදා රෑම තමයි ඕක ඇතුලට යන්නෙ..අන්තිමට ගොඩනැගිල්ලෙ ඉන්න මිනිසුන්ට මේ සතාගෙන් බේරෙන්න පුලුවන් වේවිද ?? මේ සතා මොකෙක්ද??..මේ සතාට අන්තිමට මොකද වෙන්නෙ??..කතාව සේරම කිව්වොත් කිසි ගතියක් නැති නිසා මම මෙතනින් එහාට කියන්නෑ..ඒක ඔයාල ෆිල්ම් එකෙන්ම බලා ගන්න …එහෙනම් තව සබ් එකකින් ලගදීම හමුවෙනකම් ඔයාලට ජය මම Aruna Darshana[MR_X].. ස්තූතියි…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අරුණ දර්ශන (MR_X) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අරුණ දර්ශන (MR_X)

November 24, 2020


63
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මචං

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Thanks jayawewa….!

  4. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    මිස්ටර් එක්ස්! තවත් දරයෙක් ඈ. මේකේ දැන් දර්ශනලා බලකායක් ඉන්නවා. සුපිරිබං. පළවෙනි සබට සුභ පැතුම්. ටීවී සීරීස් එකක් තියෙයි. කරමුද??

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login