The title of the page
The Haunting of Bly Manor (2020) E02 Sinhala Subtitles
The Haunting of Bly Manor (2020) E02 Sinhala Subtitles
7.4
87
87

The Haunting of Bly Manor (2020) E02 Sinhala Subtitles | යහපත් වූ සුන්දර තැනක් | සිංහල උපසිරැසි සමග

(The Haunting of Bly Manor (2020) E02 Sinhala Subtitles) ඔන්න දෙවෙනි කොටස තමයි මේ විදිහට අරන් එන්නේ.ගියපාර කොටසින් කතාව සහ ඒ චරිත පිලිබඳව විස්තරයක් තමයි අරගෙන එන්නේ.කතාව පටන් ගන්නේ පොඩි විළක දර්ශනයකින්.මේ කතාවේ මැද,මුල,අග සියලු සිදුවීම් එකට සම්බන්දයි,ඒ වගේම කතාවේ ඊළඟ කොටසේ වෙන්න පුලුවන් දේවල් ගැන පොඩි පොඩි ඉඟි දකින්න ලැබෙනවා.

පසුගිය කොටසේ උනේ,මේ ඩැනී හෙන්රි වින්ග්‍රේව් එක්ක කරපු සම්මුඛ පරීක්ෂණය හොඳ අතට උනේ නෑ.ආයෙත් දෙන්නා බාර් එකේදි හම්බෙලා වෙන කතා බහ නිසා තමයි මෙයාට රැකියාව ලැබෙන්නේ.ඒ කතා බහේදි කියනවා මයිල්ස්ව ස්කෝලේ නිවාඩු දෙන්නත් කලින් ගෙදර එවුවා කියලා.ඒත් වින්ග්‍රේව් ඩැනීට ඒ ඇයි කියලා කියන්නේ නෑ.මයිල්ස්ව ගෙදර එවුවේ ඇයි?ඒ වගේම ඩැනී මැනර් මන්දිරයට ආවට පස්සේ ෆ්ලෝරා වගේම මයිල්ස් එකට හම්බෙන වෙලාවේ ඒ ගෙදර බලාගන්න හැනා එයා ලිඳ පතුල දිහා බලාගෙන බයෙන් ඉන්නවා වගේ පේනවා.ඒ ඇයි?ඒ වගේම ඇත්තටම මයිල්ස් කියන්නේ හොඳ දරුවෙක් ඒත් එයා සමහර වෙලාවට අමුතු විදිහට හැසිරෙනවා ෆ්ලෝරත් එහෙම කියනවා.

ඒ වගේම කතාවේ ගිය කොටසේ අවසානයේ ඩැනීව රෙදි දාලා තියෙන කාමරේ මයිල්ස් වගේම ෆ්ලෝරා එයාව හිර කරනවා.ටික වෙලාවක් ගිහින් ඒ දෙන්නා දොර ඇරියත් ඒ වෙනකොටත් ඩැනී හොඳටම බය වෙලා.එයා එළියට ආවට පස්සේ ළමයින්ට අවවාද කරලා එළියට එනකොට දකිනවා ගේදර මඩ අඩිපාරවල් තියෙනවා.එයා ඒ අඩිපාරෙන් ගෙදරින් එළියට යනවා.එළියට ගිහින් ජනෙල් දිහා බලනකොට ළමයි දෙන්නා බයවෙලා ජනෙල් වලින් බලන් ඉන්නවා.එතනින් තමයි ගිය කොටස ඉවර උනේ.තවත් කාරණා දෙකක් තියෙනවා,ඒ තමයි කවුද අර පැරපට් එකට වෙලා බලන් හිටපු කෙනා?එතකොට කවුද අර කණ්ණාඩිවලින් මතුවෙන කෙනා?ඒ ගැන ඉදිරිකොටස් වලදි තමා දැනගන්න වෙන්නේ.එහෙනං ඊළග කොටසින් ඉක්මනටම හමුවෙමු…..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

9 comments

  1. නියමයි සහෝ ඊලග එපියත් ඉක්මනට අරන් එමු💪

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. 😉😉😉😉 Thanx bro

  4. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    නිපුනේ මරු ඈ 🚬

  5. Thanks for the sub!!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login