The title of the page
The Mandalorian (2020) S02 E05 Sinhala Subtitles
The Mandalorian (2020) S02 E05 Sinhala Subtitles
8.7
93
97

The Mandalorian (2020) S02 E05 Sinhala Subtitles | ග්‍රෝගු | සිංහල උපසිරැසි සමඟ

අද ගොඩක් අයට තියෙන ප්‍රශ්නක් ඉවර වෙනවා..මට නම් ඇත්තම තිබුණු ප්‍රශ්නක් එක..මොකක්ද කියලා ඔයාලම බලාගන්න එහෙනම්..අද කතාව ගැන කියන්නම්  පුරුදු විදිහටම ළමයාගේ කට්ටිය හොයාගන්න තමයි Mandalorian මහන්සි වෙන්නේ.

කලින් කොටස මතක ඇතිනම් එකේ කෙනක් කියනවා නේ තැනකට යන්න කියලා ඉතින් අද එ තැනට යනවා කතාව බලමු අනිත් කොටසින් හම්බෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. Thank you for the subtitles…

  3. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    කෝ සමිතේ සහෝ ලිපිය? මේ කතව නම් මරුම එකක්. අද තමයි බලන්න වෙන්නේ මේ එපිය ඕං

  4. චානක තිලංක

    ඔන්න ඉතින් අපේ ලොකු බොස්ගේ සබක් සබ නම් පට්ට හොඳේ කියන්න වචන නෑ ඒ තතරම් සුපිරියක් මේක බොහොම ස්තූතියි සහෝ සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login