Alice In Borderland (2020) Complete Season Sinhala Subtitles
Alice In Borderland (2020) Complete Season Sinhala Subtitles
8.1

Alice In Borderland (2020) Complete Season Sinhala Subtitles | සෙල්ලම |සිංහල උපසිරැසි සමඟ (18+)

(Alice In Borderland (2020) Complete Season Sinhala Subtitles) මේ පාර Weekend Special එකට අරන් එන්නෙ අලුතින්ම රිලීස් උන Netflix Series එකක් මේක රිලීස් උනේ December 10 ඉතින් උණු උණු වෙන්ම ඔයාට ගේන්න හිතුවා මොකද මේක මේ අවුදුද්දෙ ආව සුපිරියක්🔥

මේක Triller/Survival Category Series එකක් අධ්යක්ෂණය කරන්නෙ Shinsuke Sato ඒවගේම මේකට බේස් වෙලා තියෙන්නෙ Haro Asoගෙ මේ නමින්ම තියෙන live-action manga එකක් Escape Room,Saw( Series ) බැලුවනම් ඒ Type එකෙ යන Series එකක් තමයි මේක.Yazamaki Kento , Tsuchiya Tao , Murakami Nijiro , Machida Keita , Moringa Yuki, Miyoshi Ayaka වගේ හොද Cast එකක් ඉන්නවා

 කතාව පැත්තට ගියොත් Arisu කියන්නෙ Video Game සෙල්ලම් කර කර ගෙදරට වෙලා නිකම් ඉන්න පොරක් ඉතින් පොරට ගෙදරින් කේස් දානවා job එකක් හොයාගන්න කියලා ඉතින් දවස් ගෙදරින් වලියක් දාගෙන එළියට යනවා.පොරට මේ වගේම යාලුවො දෙන්නෙක් ඉන්නවා Chota,Karube කියලා. Arisuට බොන්න ඕන වෙනවා ඉතින් යාලුවොත් එක්ක සෙට් වෙන්ම හිතාගෙන යාලුවො හම්බෙන්න Town එකට යනවා.කොහොම හරි යාලුවන්ව හම්බෙනවා හැබැයි මෙයාලගෙ වරැද්දක් හින්දා එතන පොඩි Accident එකක් වෙනවා.

පොලිසියෙන් බේරෙන්න හිතාගෙන හැංගෙන්න කියලා Bathroom එක කට යනවා හැබැයි ටික වෙලාවක් යනකොට එකපාරටම විදුලිය විසංදි වෙනවා,phone වැඩ කරන්නෙත් නෑ ඉතින් එළියට ඇවිල්ලා බලනකොට කව්රුවත්ම නෑ ,මුලු නගරෙම හිස් ,පේන තෙක් මානෙක මිනිහෙක් නෑ ,ඉන්නෙ මේ තුන් දෙනා විතරයි😟ඔහොම ඉන්නකොට තමයි එකපාරටම Message එකක් එන්නෙ “Game එකට සාදරයෙන් පිළිගන්නවා ” කියලා ඇත්තටම මොකද්ද මේ Game එක?🤔මිනිස්සුන්ට මොකද උනේ🤔 සම්පූර්ණ Episode 8යි.

පළවෙනි Episode එකේ ඉදලම කුතුහලයෙන් බලන්න පුලුවන් මේ Game එක ගැන කිව්වොත්.මේ එක එක Mission වලට වෙන වෙනම Rules තියෙනවා ඒ වගේම නිමියමිත වෙලාවක් දෙනවා ඒ Time එක ඇතුලෙ Mission එක Complete කරන්න ඕනා.මේ Game එක Play කරේ නැති උනොත් මැරෙනවා, ඒ වගේම Mission එක Complete කරොත් වීසා Card එකක් දෙනවා ඉතින් ඒ වීසා Card එක Expire උනොත් මැරෙනවා.මේක Japanese කියලා අතඅරින්න නම් එපා එහෙම උනොත් මේ අවුරුද්දේ ආපු සුපිරිම Series එකක් මිස් වෙනවා.එහෙනම් මේ වගේ තවත් සුපිරි Series එකකින් හම්බෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |6595|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


182
Total Subtitles

19 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් ඕල්……. සුපිරියක් වගේ

  2. සුපිරිම එකක් වෙන්න ඕනෑ. ස්තුති ඔබට ..

  3. නියමයි.බොහොම ස්තූතියි

  4. සුපිරි sahoo

  5. Thanks for Sub!

  6. Thanks jayawewa……!

  7. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    අඩේ මං නැතුව කවුද අඩේ කම්ප්ලීට් සීරීස් ගහන්නේ හොරෙන්ම? 😁😁😁😁
    සුපිරි ඈ, ටිකක් ජුමන්ජිත් වගේ . බලමුකෝ අරගෙනම

  8. Meka iwarayak ena series ekakda

  9. චානක තිලංක
    Cineru Family Member

    සුපිරියි සහෝලා නියමයි.

  10. බොහෝම ස්තූතියි..හැමදාම මේවගේම සබ් දෙන්න කියල ආරදනා කරනවා..
    ජයවේවා..!!!

  11. Godak stutiyi

  12. thank u

  13. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  14. Sub ekata thanx

  15. Gammak thamai saho.. thaks sub ekata

  16. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  17. mta danagnn pulwnda me video copy 1ka outbox wlin download karama eka open karagnne khomda kiyla

    • Anjula Umesh
      Cineru Family Member

      නිකන්ම ඕපන් වෙනවා..සිප් ෆයිල් එකක් විදියට ඩවුන්ලෝඩ් වුණානම් අන්සිප් කරගන්න..එහෙම නෙවෙයිනම් නිකන්ම ඕපන් වෙනවා..

Leave a Reply

Your email address will not be published.