(Alice In Borderland (2020) Complete Season Sinhala Subtitles) මේ පාර Weekend Special එකට අරන් එන්නෙ අලුතින්ම රිලීස් උන Netflix Series එකක් මේක රිලීස් උනේ December 10 ඉතින් උණු උණු වෙන්ම ඔයාට ගේන්න හිතුවා මොකද මේක මේ අවුදුද්දෙ ආව සුපිරියක්
මේක Triller/Survival Category Series එකක් අධ්යක්ෂණය කරන්නෙ Shinsuke Sato ඒවගේම මේකට බේස් වෙලා තියෙන්නෙ Haro Asoගෙ මේ නමින්ම තියෙන live-action manga එකක් Escape Room,Saw( Series ) බැලුවනම් ඒ Type එකෙ යන Series එකක් තමයි මේක.Yazamaki Kento , Tsuchiya Tao , Murakami Nijiro , Machida Keita , Moringa Yuki, Miyoshi Ayaka වගේ හොද Cast එකක් ඉන්නවා
කතාව පැත්තට ගියොත් Arisu කියන්නෙ Video Game සෙල්ලම් කර කර ගෙදරට වෙලා නිකම් ඉන්න පොරක් ඉතින් පොරට ගෙදරින් කේස් දානවා job එකක් හොයාගන්න කියලා ඉතින් දවස් ගෙදරින් වලියක් දාගෙන එළියට යනවා.පොරට මේ වගේම යාලුවො දෙන්නෙක් ඉන්නවා Chota,Karube කියලා. Arisuට බොන්න ඕන වෙනවා ඉතින් යාලුවොත් එක්ක සෙට් වෙන්ම හිතාගෙන යාලුවො හම්බෙන්න Town එකට යනවා.කොහොම හරි යාලුවන්ව හම්බෙනවා හැබැයි මෙයාලගෙ වරැද්දක් හින්දා එතන පොඩි Accident එකක් වෙනවා.
පොලිසියෙන් බේරෙන්න හිතාගෙන හැංගෙන්න කියලා Bathroom එක කට යනවා හැබැයි ටික වෙලාවක් යනකොට එකපාරටම විදුලිය විසංදි වෙනවා,phone වැඩ කරන්නෙත් නෑ ඉතින් එළියට ඇවිල්ලා බලනකොට කව්රුවත්ම නෑ ,මුලු නගරෙම හිස් ,පේන තෙක් මානෙක මිනිහෙක් නෑ ,ඉන්නෙ මේ තුන් දෙනා විතරයිඔහොම ඉන්නකොට තමයි එකපාරටම Message එකක් එන්නෙ “Game එකට සාදරයෙන් පිළිගන්නවා ” කියලා ඇත්තටම මොකද්ද මේ Game එක?
මිනිස්සුන්ට මොකද උනේ
සම්පූර්ණ Episode 8යි.
පළවෙනි Episode එකේ ඉදලම කුතුහලයෙන් බලන්න පුලුවන් මේ Game එක ගැන කිව්වොත්.මේ එක එක Mission වලට වෙන වෙනම Rules තියෙනවා ඒ වගේම නිමියමිත වෙලාවක් දෙනවා ඒ Time එක ඇතුලෙ Mission එක Complete කරන්න ඕනා.මේ Game එක Play කරේ නැති උනොත් මැරෙනවා, ඒ වගේම Mission එක Complete කරොත් වීසා Card එකක් දෙනවා ඉතින් ඒ වීසා Card එක Expire උනොත් මැරෙනවා.මේක Japanese කියලා අතඅරින්න නම් එපා එහෙම උනොත් මේ අවුරුද්දේ ආපු සුපිරිම Series එකක් මිස් වෙනවා.එහෙනම් මේ වගේ තවත් සුපිරි Series එකකින් හම්බෙමු
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම
ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

April 12, 2019
තෑන්ක්ස් ඕල්……. සුපිරියක් වගේ
සුපිරිම එකක් වෙන්න ඕනෑ. ස්තුති ඔබට ..
නියමයි.බොහොම ස්තූතියි
සුපිරි sahoo
Thanks for Sub!
Thanks jayawewa……!
අඩේ මං නැතුව කවුද අඩේ කම්ප්ලීට් සීරීස් ගහන්නේ හොරෙන්ම? 😁😁😁😁
සුපිරි ඈ, ටිකක් ජුමන්ජිත් වගේ . බලමුකෝ අරගෙනම
Meka iwarayak ena series ekakda
සුපිරියි සහෝලා නියමයි.
බොහෝම ස්තූතියි..හැමදාම මේවගේම සබ් දෙන්න කියල ආරදනා කරනවා..
ජයවේවා..!!!
Godak stutiyi