The title of the page
Alice in borderland S02 (2022) Complete Season Sinhala Subtitles
Alice in borderland S02 (2022) Complete Season Sinhala Subtitles
7.6
91
95

Alice in borderland (2022) S02 Complete Season Sinhala Subtitles | “සාදරයෙන් පිළිගන්නවා” | සිංහල උපසිරැසි සමඟ

(Alice in borderland S02 (2022) Complete Season Sinhala Subtitles ) (Alice in borderland S02 Sinhala Subtitles ) (Alice in borderland Sinhala Subtitles)

♤ ALICE IN BORDERLAND ♤
( SEASON 2 )

❖ Information – විස්තර ❖

Name – Alice in borderland
Japanese – 今際の国のアリス
Genre – Drama , Science fiction , Thriller
Based on – The original graphic novel “Alice in Borderland” by Haro Aso
Written by – Yoshiki Watabe , Yasuko Kuramitsu , Shinsuke Sato
Directed by – Shinsuke Sato
Composer – Yutaka Yamada
Country of origin – Japan
Original language – Japanese
No. of seasons – 2
No. of episodes – 16 (list of episodes)
Executive producer – Kaata Sakamoto
Producer – Akira Morii
Cinematography – Taro Kawazu
Editors – Tsuyoshi Imai , Shoukichi Kaneda
Camera setup – Multi-camera
Running time – 41–80 minutes
Production company – Robot Communications Inc.
Distributor – Netflix
Original network – Netflix
Picture format – 4K (Ultra HD)
Audio format – Dolby Digital
Original release – December 10, 2020

ආයුබෝවන් සිනෙරුවාසී යාළුවො හැමෝටම, 😇♥

ඔන්න අද ගෙනැල්ලා තියෙන ගොඩක් කට්ටිය මාරම ආසාවෙන් බලාගෙන හිටපු Alice in borderland දෙවෙනි කථාමාලාවෙ සිංහල උපසිරැසි පෙළ…2020 දෙසැම්බර් 10 Netflix ඔස්සේ විකාශය වූ පළමු කථාමාලාවට ඇදහිය නොහැකි තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතා හොඳින් ලැබුනා.

ඉතින් අපිට පළමු කථාමාලාවෙ කොටස් අටක් බලාගන්න ලැබුනා..ඔයා මේක දකින්නෙ අදමනම්, මේ සීරීස් එක ජපන් එකක් කියලා ඔහේ අතෑරියනම් ගැරන්ට් කරලා කියනවා ඔයාට සුපිරිම tv series එක මඟ හැරිලා..පළමු කථාමාලාව නරඹලා දෙවනි එකත් නරඹන්න කියලා ආරාධනා කරනවා.

මේක Triller/Survival Category Series එකක් අධ්‍යක්ෂණය කරන්නෙ Shinsuke Sato ඒවගේම මේකට බේස් වෙලා තියෙන්නෙ Haro Asoගෙ මේ නමින්ම තියෙන live-action manga එකක් Escape Room,Saw( Series ) බැලුවනම් ඒ Type එකෙ යන Series එකක් තමයි මේක.Yazamaki Kento , Tsuchiya Tao , Murakami Nijiro , Machida Keita , Moringa Yuki, Miyoshi Ayaka වගේ දක්ෂ නළිනිළියො රැසක් මේකෙ රංගනයෙන් දායක වෙනවා..

මුලින්ම බලන කෙනෙක්ට පොඩි සාරාංෂයක් විදිහට කිව්වොත්,

අරිසු කියන්නෙ Video Game සෙල්ලම් කර කර ගෙදරට වෙලා නිකම් ඉන්න පිරිමි ළමයෙක් ඉතින් එයාට ගෙදරින් job එකක් හොයාගන්න කියලා මාරම වදේ..ඉතින් දවස් ගෙදරින් වලියක් දාගෙන එයා එළියට යනවා. එයාට මේ වගේම යාලුවො දෙන්නෙක් ඉන්නවා Chota,Karube කියලා.Arisuට බොන්න ඕන වෙනවා ඉතින් යාලුවොත් එක්ක සෙට් වෙන්ම හිතාගෙන යාලුවො හම්බෙන්න Town එකට යනවා.

කොහොම හරි යාලුවන්ව හම්බෙනවා හැබැයි මෙයාලගෙ වරැද්දක් හින්දා එතන පොඩි අනතුරක් වෙනවා.
පොලිසියෙන් බේරෙන්න හිතාගෙන හැංගෙන්න කියලා Bathroom එක කට යනවා හැබැයි ටික වෙලාවක් යනකොටඑකපාරටම විදුලිය විසංදි වෙනවා,phone වැඩ කරන්නෙත් නෑ ‍ඉතින් එළියට ඇවිල්ලා බලනකොට කව්රුවත්ම නෑ ,මුලු නගරෙම හිස් ,පේන තෙක් මානෙක මිනිහෙක් නෑ ,ඉන්නෙ මේ තුන් දෙනා විතරයි😟
ඔහොම ඉන්නකොට තමයි එකපාරටම Message එකක් එන්නෙ “Game එකට සාදරයෙන් පිළිගන්නවා ” කියලා ඇත්තටම මොකද්ද මේ Game එක? මිනිස්සුන්ට මොකද උනේ.

ආරාධනා කරනවා මේ සුපිරිම කතාවෙ දෙවෙනි කථාමාලාවත් නරඹන්න කියලා..

ඉතින් මේ කථාමාලාවටත් වෙනදා වගේම උපසිරැසි ගෙනාපු අපි,😇♥

….සිංහල උපසිරැසි කරනයේ නව රැල්ල…
CINERU.LK

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


253
Total Subtitles

28 comments

  1. battle through the heavens සිංහල subtitle එක දෙන්න පුලුවන්ද season 1 එකේ ඉදලා.🙏

  2. අඩේ මරු මරු.. දෙනකන් බලන් හිටියේ තාම නැත්තෙ මොකද කියලා

  3. Thank you සබ් දාන්නෙ කවදද කියල බලන් හිටියේ ස්තූතී සිනෙරූ.. ❤️🥳🥳😍

  4. සුපිරි ආ..ගැම්මට ඔක්කොම දීපු එක වටිනවා.

  5. Pattaaaaaaaaaaaaaa

  6. ROSHEN MALINDA
    Cineru Family Member

    Sub ටිකට ස්තූතියි ❤️❤️

  7. Chethu
    Cineru_users

    Thank you sub එකට. 😍 ඔයාලා දෙනකන් බලන් හිටියේ 👍💖

  8. බොහොම ස්තුතියි නියම වැඩක් .

  9. ❤️❤️❤️❤️ 44

  10. දෙනකන් බලන් හිටියේ 👍💖 ස්තූතී

  11. Supiri. Thank you for sinhala subtitles.

  12. Supiriyak❤

  13. Thanks Bokka

  14. Thanks 😎👌

  15. Superd..thanks a lot..

  16. sub eka play wenne nehene

    • සිප් ෆයිල් එක unzip කරගෙන ඉන්න..සබ්නම් අවුලක් නැතුව ප්ලේ වෙනවා..

  17. episode eke mada hariyt yaddi subtitles wada na ne..amuthu lakunu,akuru pennawa

  18. Adarei ahasa tharam

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login