The title of the page
Ayla Sinhala Subtitle
Ayla Sinhala Subtitle
7.3
96

Ayla: The Daughter of War (2017) Sinhala Subtitles | “යුද්ධයේ දියණිය” | සිංහල උපසිරැසි සමඟ

(Ayla: The Daughter of War (2017) Sinhala Subtitles) (Ayla: The Daughter of War (2017) Sinhala Sub)

ඔන්න එහෙනම් යාලුවනෙ අද අරගෙන ආවෙ කම්මැලි නැතුව පවුලේ සැමට වූවත් බලන්න පුලුවන් සුපිරිම චිත්‍රපටයක්🎬

Ayla: The Daughter of War චිත්‍රපටය 2017 දි තුර්කි භාෂාවේ නිකුත් වුණු සත්‍ය කතාවක් ඇසුරෙන් බිහිවුණු යුදමය චිත්‍රපටයක්. Can Ukay විසින් සම්පූර්ණයෙන්ම අධ්‍යක්ෂණ කර තිබෙන අතර තිර රචනය Yigit Gurali විසින්.ඩොලර් මිලියන 16.2 Box Office වර්තා තැබිමට සමත් වෙලා තියෙනවා.මේ චිත්‍රපටය තුල චරිත වලට උපරිම සාධාරණයක් කරන්න İsmail Hacıoğlu, kim seol, Ail Atay, Murat Yildirim, Damla Sönmez මේ නලු නිළියන් අමතක කරලා නෑ. IMDb 8.3/10 අගයක් සහ 96% ක ගූගල් පරිශීලිකයන්ගෙ අගයක් ලබා ඇති අතර මේ චිත්‍රපටයේ ධාවන කාලය පැය 2 විනාඩි 4 වේ.                                                

  ඉතිං එහෙනම් යමුකෝ කතාව පැත්තට.

1950 වර්ශයේ කොරියාව තුල ජාතියේ යුධ ගැටුම් පැවතුන අතර එයට යුධමය සහය අවශ්‍ය නිසා තිර්කි රාජ්‍යයට උදව් සපයන්න යැයි පණිවිඩයක් යවන ලදි.තුර්කි රාජ්‍ය එම රටේ සොල්දාදුවන් යවන ලද අතර එම රටේ යුධමය තත්වයන් අතරේදි එක් රැයක තුර්කි සොල්දාදුවන් දෙමාපියන් නොමැති අනාථ දරුවෙක් සොයා ගනි.එම සොල්දාදුවා තමාගේ දරුවෙක් මෙන් රැකබලා ගත් අතර මාස 15 තුල සිද්ධි වලට මුහුණ දෙන අතර එම දැරියව හොදින් හදාවඩා පෝෂණය කරන ලදී. මේ දෙන්නට හිත කැඩෙන සිද්ධියකට මුහුණ දෙන්න සිද්ද වෙනවා. ඒ මොකක් වෙන්න බැරිද? ඉතිං මේ චිත්‍රපටය ගැන වැඩිය විස්තර කියන්න යන්නේ නෑ. එහෙනම් මේ චිත්‍රපටය නරඹන්න ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා😊♥️

හැමෝටම සුබදවසක්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තවීෂ සදරු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තවීෂ සදරු

July 16, 2022


19
Total Subtitles

5 comments

  1. battle through the heavens anime eke sinhala sub eka denna puluwanda season 1 eke idan

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි තවීෂ සොයුර ….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  3. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  4. Sub anthima tike waradineee

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login