The title of the page
The Winchesters Sinhala Subtitles
The Winchesters Sinhala Subtitles
6.9
100
92

The Winchesters (2022) S01E07 Sinhala Subtitles | “ප්‍රතිබිම්බ” | සිංහල උපසිරැසි සමඟ

(The Winchesters (2022) S01E07 Sinhala Subtitles) (The Winchesters (2022) S01E07 Sinhala Subtitle) (The Winchesters Sinhala Subtitles)

පසුගිය කොටසින්

කළ හොඳ පස්සෙන් එනවා කියලා කතාවක් වගේම තමා තමන් අතීතෙ කරපු දේවල් කොයි වෙලේ හරි වර්ථමානයේ ඉන්න තමන් හොයාගෙන එනවා.අපි හිතන්නෙ කාලයේ වැලි තලාවෙන් වැසී යන්න ඕන සමහර දේවල් එහෙම්ම නැති වෙලා යනවා කියල.ඒත් සමහර වෙලාවට අපේ ඇඟ බේරගන්න කරපු සමහර දේවල් ශතවර්ෂ ගාණක් හරි ගිගිල්ලා අපිව හොයාගෙන එන්නෙ හීනෙකින් වත් නොහිතන වෙලාවල් වල.ඒ නිසා හොඳම දේවල්ම කරන එක තමා එකම විසඳුම.

මේරිගෙ යාලුවා ට්‍රේසි ඇතුලු කණ්ඩායම කාලෙකට කලින් අඳුරු මායා වලට නැඹුරු උන තමන්ගෙ කණ්ඩායමේ සාමාජිකයෙක් වන මැක් ව ඒ අඳුරු මායාවෙන් ගලවගන්න බැරි උන තැන ඔහුව මරාදැමීමට තීරණය කරනවා.

කාලෙකට පස්සෙ එසේ මරා දැමූ මැක් කැරබියන් දූපත්වල ජීවිත්වෙන මායාකාරියක් වන සොකුවියන්ටි කෙනෙක්ට ආරූඪ වෙලා ඇවිල්ල ට්‍රේසිගෙ කණ්ඩායමේ අය එකින් එක ඝාතනය කරල දානවා.කොහහොමින් කොහොම හරි නොහිතපු විදිහට මැක් ජෝන්ටත් ආරූඪ උනා.ලටා ගෙ වචන වල බල මහිමයෙන් අන්තිමේදී මේ අවුලත් ජෝන්ඇතුලු කණ්ඩායමට එකතු වෙලා නතර කරන්න පුලුවන් වෙනවා.

ටිකෙන් ටික අක්‍රීඩාවන්ට ලං වෙන බවක් තමයි මේ කොටස් වලින් පේන්න තියෙන්නෙ.අක්‍රීඩාවන් ගෙ ඉල්ලක්කයන් අතරින් මේරි ප්‍රධාන තැනක් ගන්නවා කියල පසුගිය කොටස් වලින් කියවුනා.පේන විදිහට මේරි ගෙ තාත්ත එක්කත් කුමක් හෝ වෙලා තියෙනවා.අක්‍රීඩාවන් එක්ක තියෙන සටන බොහොම දරුණු මුහුණු වරක් ගනී කියලා දැනටමත් පෙරනිමිති පහල වෙලා තියෙන්නෙ.

Episode 7 වලින් පස්සෙ Episode 8 නිකුත් වෙන්නෙ ජනවාරි 24 වෙනිද.ඒ නිසා ලොකු විරාමයක් තියෙනවා Episode 8 නිකුත් වෙන්න.ලබන අවුරුද්දෙත් ඉතුරු කොටස් වලට උපසිරසි ලබාදේවී.

එහෙමනම් අලුත් අවුරුද්දෙ හමුවීමේ බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. හැමෝමටම සුභම සුභ අලුත් අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා..

 

සටහන :- දුලාන් රන්දික

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

9 comments

  1. santhu straight forward meke sinhala sub dennko

  2. Godak Sthuthi Mekata Subtitle Denawata.Jayawewa Cineru Team….❤❤❤❤❤❤❤❤❤❤❤

  3. බොහොම ස්තුතියි නියම වැඩක් .

  4. Alice in Borderland season 2 series එකටත් ඉක්මනටම sub දෙන්කෝ

  5. Alice in Borderland season 2 series එකටත් ඉක්මනටම sub දෙන්කෝ (2)

  6. Thanks 🙂
    Veradilaa 6 veni Episode eka neada download karanna deela thiyenne?

  7. Anith episode 2kath dennako

  8. උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login