The title of the page
The Winchesters Sinhala Subtitles
The Winchesters Sinhala Subtitles
6.9
100
92

The Winchesters (2022) S01E06 Sinhala Subtitles | “මියයාමේ කාලාව” | සිංහල උපසිරැසි සමඟ

(The Winchesters (2022) S01E06 Sinhala Subtitles) (The Winchesters (2022) S01E06 Sinhala Subtitle) (The Winchesters Sinhala Subtitles)

පසුගිය කොටසින්

මෙදාපාර කට්ටියට හැප්පෙන්න උනේ ජින් කෙනෙක් එක්ක.ජින් කෙනෙක්ගෙ ගොදුරක් වෙච්ච කෙනෙකුට රෝග ලක්ෂණ කිහිපයක්ම තියෙනවා. ඒව අතරින් නපුරු හීන පේන එක,හැසිරීමේ වෙන්ස් කම්,වගේ දේවල් ප්‍රධානයි.

කොහොමහරි මේ Town එකේ සිද්ධ වෙච්ච‍ අත්භූත මරණවලට හේතුව ජින් කෙනෙක් ක් කියල සැක කරත් ඇත්තටම හේතුව ජින් කෙනෙක් නෙමේ කියල හොයාගන්න පුලුවන් උනානෙ..

මේ අතරෙ වෙච්ච විශේෂම දේ තමයි තමා මේ අත්භූත මරණ වලට හේතුව කියල සැක කරපු ජින් එඩාගෙ පුතෙක් කියල.මේකෙන් අපිට හිතාගන්න පුලුවන් මං පසුගිය කොටසකින් කිව්ව වගේ එඩා මෙච්චර බලවත් වෙන්න හේතුව…මේ වෙච්ච මරණ වලට ඇත්තටම හේතුව උනේ අක්‍රීඩාවන්..අක්‍රීඩාවන්ගෙ ගොදුර බේරගන්න පොර බඳින වෙලාවෙ මේරි අක්‍රීඩාවන්ගෙ පහරදීමට ලක් උනා මතක ඇති.කොහොමින් කොහොම හරි ජෝන්,එඩාගෙ පුතා සහ අනිත් අය එකතුවෙලා විෂ දල විනාශ කරල මේරිම බේරගත්තා.

අනිත් කාරණේ තමයි මේ අක්‍රීඩාවන් මෙහෙයවම කෙනාගෙ වාසස්ථානය රේඩියෝ සන්න්වේදන මධ්‍යස්ථානයක් කියල හොයාගන්න පුලුවන් උනා. දැන් අපිට බලාගන්න පුලුවන් වෙයි.අක්‍රීඩාවන් සමඟ ජෝන් ගේ කණ්ඩායමේ සටනක්.බලමු ඉස්සහට මොකද වෙන්නෙ කියල.

ලබන සතියෙ හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා..

සටහන :- දුලාන් රන්දික

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

12 comments

  1. හරිම ලස්සන කතාව දිගටම දෙන්න .

  2. Thanks Subtitle Ekata..Jayawewa.

  3. උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️😍

  4. Episode 7 weni ekata sub dennako

  5. Sub denne nadda?

  6. ඒ සබ් නැවැත්‍තුවද බං… නැවැත්තුවනම් කියහංකෝ එපිය downlad නොකර ඉන්න…😪😪😪

  7. Yacai yacai ko ithuru tika. Dunnu tikata thankx hode

  8. Ko ituruwa bro dunna set eka patta❤

  9. Hemantha Rajapakha

    Bro, me epsode eke video link eka pennanne nane

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login