The title of the page
The Winchesters Sinhala Subtitles
The Winchesters Sinhala Subtitles
6.9
100
92

The Winchesters (2022) S01E05 Sinhala Subtitles | “මනසක පුරාවෘතය” | සිංහල උපසිරැසි සමඟ

(The Winchesters (2022) S01E05 Sinhala Subtitles) (The Winchesters Sinhala Subtitles)

කැල්ටික් දෙවිකෙනෙක් එක්කත් හැප්පුනා මෙදා පාර.ඊටත් වඩා පොර අමරණීයයි.පොරව මරන්න පුලුවන් උනේ හැබෑ ලෝකයේ තිබ්බ පොරට අයිති අජීවී වස්තුවක් විනාශ කිරීමෙන්.ඒකෙන් අමරණීය බලය නැති වෙලා සාමාන්‍ය කෙනෙක් බවට පත් වුන නිසා ජෝන්ට පුලුවන් උනා පොරව මරල දාන්න.

අපිට දකින්න ලැබුනා.කාලෝස් හංගගෙන ඉන්න එයාගෙ ජීවිතේ අඳුරු පැතිකඩ.කාලෝස් නේවි එකේ ඉද්දි මුහුණ දුන්න යම් සිද්ධියක් තාමත් ඔහුගේ හිතට වදදෙනවා කියල අපිට දකින්න ලැබුනා.මේකත් ටිකක් ජෝන් ගෙ ආතතිය වගේම තමයි.අවසානයේ කාලෝස් තමන්ගෙ මේ හිතේ වදදෙන දේ විසඳුමක් කරගත්තා Episode එක අවසානයෙ වෙද්දි.ඒත් ජෝන් තාමත් තමන්ගෙ යාලුවගේ මතක අමතක කරන්න බැරුව.හිතින් විඳවන බවක් තමයි පේන්න තියෙන්නෙ.ජෝන් ගෙ අම්මගෙනුත් ඒක දුරු කරන්න නොමඳ සහයක් ලැබෙනවා අම්ම කෙනෙක් වශයෙන්.

අනිත් අතට වෙච්ච විශේෂ දේ තමයි.ජෝන් ව මේ උගුලට අහුකරගත්තෙ අක්‍රීඩාවන්ට එරෙහි සටනට ජෝන් සූදානම්ද කියල බලන්න කියලා පොර විනාශ වෙලා යන්න මොහොතකට කලින් කිව්ව මතක ඇති ජෝන් දැන් ඒ සටනට සූදානම් කියල.

අක්‍රීඩාවන් ගැන නම් අපිට මේ කොටසෙ වැඩියමක් දැනගන්න උන්නෑ.අක්‍රීඩාවන් එක්ක තියෙන මේ යුද්ධෙ සීසන් ෆිනාලේ වෙනකම්ම යයි වගේ.බලමු අපි ඉස්සහට මොකද වෙන්නෙ කියලා.

ලබන සතියෙ හමුවීමේ බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා.

සටහන :- දුලාන් රන්දික

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

8 comments

  1. බොහොම ස්තුතියි නියම වැඩක්

  2. ගොඩක් ස්තූතියි සබ් එකට.

  3. දානකන් බලන් හිටියේ.. ස්තුතියි මචං

  4. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

  5. උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️😍

  6. Wednesday – Season 01 (2022) series එකටත් subtitles දෙන්නකෝ… 🙂❤

  7. Wednesday ekt sub dennkooooooo

  8. Hemantha Rajapakha

    Bro, me episode eke video link eka pennanne nane

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login