The title of the page
Kumari Sinhala Subtitle
Kumari Sinhala Subtitle
6.8
86

Kumari (2022) Sinhala Subtitles | “භූමියට අරක්ගත් පරම්පරා ශාපය” | සිංහල උපසිරැසි සමඟ

(Kumari (2022) Sinhala Subtitles) (Kumari Sinhala Subtitle) (Kumari Malayalam Movie Sinhala Subtitle)

සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම…අද අරං ඇවිල්ලා තියෙන්නේ ගොඩක් අය උපසිරැසි ඉල්ලුව තවත් ගුප්ත චිත්‍රපටයකට උපසිරැසියක්. පැය 2 විනාඩි 16 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් ශාපලත් භූමියක කතාවක් තමයි මේක.

6.8/10 IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Horror : Thriller : Drama යන කාණ්ඩ 3ට අයත් මලයාලම් චිත්‍රපටයක්. Aishwarya Lekshmi හා Shine Tom Chacko මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන අතර තවත් නළු නිළියන් රැසක් මේ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Nirmal Shadev විසින්.

කතාව ගැන කිව්වොත් මේක ඈත පිටිසර අතීත භූමියකට දිව යන කතාවක්. මේ භූමියට යාබදව ජීවත් වෙන, ජීවිතේ සාමාන්‍යය අන්දමින් ගෙවන කාන්තාවක් තමයි “කුමාරි” කියන්නේ… වෙනත් පවුලක ආදරය යටතේ හැදී වැඩෙන කුමාරිට සිද්ධ වෙනවා ජීව්තේ තීරණාත්මක ගිවිසුමක් වෙන “විවාහය” ට අතුළු වෙන්න. කුමාරිගෙ හිතේ විවාහය ගැන දැඩි කැමැත්තක් නොතිබුනත් ඇයට තමා හාදා වාඩා ගත් අයගේ කීම පස්සට දාන්න නොහැකි වෙනවා. ඇය ගත් මේ තීරණය ගැන මනමාල පාර්ශවයේ පසුබිම ගැන කුමාරිගෙ අයියා සොදිසි කර ඇයට කියනවා.. ඔහු කියපු විදිහට මේ මානමාල පර්ශවේ පවුල වගේම පවුල් පරිසරය ඇත්තටම ගුප්ත පරිසරයක්… ඇත්තටම කුමාරිට මේ බන්ඳලා දෙන්න යන මනමාලයා කව්ද…? කුමාරි තම නිවස අතහැර යන්න යන මේ ‘ භූමිය’ මොකක්ද…? මේක ශාපලත් භූමියක්ද…? නැතිනම් මෙය ‘ ශාපලත් ‘ කසාදයක්ද….? ඒ ගැන ගැන දැනගන්න නම් අනිවාර්යයෙන්ම නරඹන්න ★

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්. (SK)༆

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශේන් කෙවින් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශේන් කෙවින්

April 16, 2022


41
Total Subtitles

6 comments

  1. Netflix පිස්සා

    අනේ rorschach එකට සබ් ඕනි

  2. බොහොම ස්තුතියි සහෝ උපසිරසියට
    මන් මේක ඔයාලගෙන් රික්වෙස්ට් කරා

  3. sub ekat tnx…….

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි කෙවින් සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  5. රංගික සිනෙත් කාරියවසම්

    සුපිරියක් මෝම තුති. මම්මුට්ගේ ෆිලුමටත් සබ ඕනි සහෝ

  6. බොහොම ස්තුතියි උපසිරසියට ………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login