The title of the page
Monica O My Darling Sinhala Subtitle
Monica O My Darling Sinhala Subtitle
79
95

Monica, O My Darling (2022) Sinhala Subtitles | “මොනිකා..මගේ සොඳුරිය” | සිංහල උපසිරැසි සමඟ

(Monica, O My Darling (2022) Sinhala Subtitles) (Monica O My Darling Sinhala Subtitle)

ඉතින් සුබ දවසක් යාලුවනෙ ඔයාලා හැමෝටම… මම මේ මාස දෙකකින් විතර තමයි උපසිරැසියක් අරගෙන ආවෙ… ඉතින් මුලින්ම සමාව ඉල්ලන්න ඕන උපසිරැසිය ගේන්න ගොඩක් පරක්කු උනාට…ඒකට හේතුව අතිශය කාර්යබහුල වෙලාවක තමයි මේක අරගෙන ආවෙ… අද මම අරගෙන ඇවිත් තියෙන්නෙ අලුතෙන් ආපු හොද ප්‍රතිචාර හම්බවුණු සුපිරිම හින්දි ෆිල්ම් එකකට ඉතින් මේකෙ නම තමයි Monica O My Darling..

ඉතින් මේ ෆිල්ම් එකට Rajkummar Rao, Huma Qureshi, Zayn Marie Khan, Sikandar Kher වගේ නලු නිලියො කීපදෙනෙක්ම රංගනයෙන් දායක වෙනවා… ඒ වගේම රාධිකා මදන් එහෙම නැත්තන් ඔයාලා හැමෝම දන්න සදහටම ඔබ මගේ කතාවෙ ඉෂාණි…එයත් මේකෙ විනාඩි 2කට වගේ cameo එකකට ඉන්නවා…

මේකෙ කතාව පැත්තට ගියොත් යුනිකෝන් කියලා සමාගයමක් තියෙනවා ඒකෙ ඉන්න ජයන්ත් අර්කේඩ්කර් කියන කෙනා වටේ තමයි කතාව ගෙතිලා තියෙන්නෙ…එයයි තව එයාගෙ සගයො දෙනෙක්ටයි මොනිකා කියලා ගෑණු කෙනෙක්ගෙන් තර්ජන එල්ල වෙනවා… ඉතින් බැරිම තැන මෙයාලා තුන් දෙනා එකතුවෙලා ගිවිසුමක් ගහනවා මොනිකව මරන්න…ඉතින් මෙයාලගෙ වැඩේ සාර්තක වෙයිද… මීටවඩා දෙයක් මම කියන්න යන්නෙ නෑ ඔයාලම බලන්නකො ඉතින් අදට මම සමුගන්නවා…

තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසියක් එක්ක ඉක්මනටම හම්බවෙමු!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


23
Total Subtitles

10 comments

  1. Peter Barthelot
    Cineru Family Member

    සබ් එකනම් මරු හොදේ

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      peter anna………
      1tamilmv. eke aluth film godak thiyanawa..
      puluwan welawaka sub denawada..?
      “NARA” ge saddayak wath nehe ne..mokada manda..

    • Induwara nisal
      Cineru Family Member

      ස්තූතියි පීටර් අයියා💜

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි නිසල් සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Edak thiyana welawata sub ekak denna..
      ..” Apita ithin oyalage pihita thama..” ….

  3. උප සබාපති තුමා සබ් එක සුපිරි , 🔥🔥🔥

  4. Thanks brother thank you very much for everything.keep it up

  5. ස්තුති ඉදුවර සහෝදරයා

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login