9
97

Kantara (2022) Sinhala Subtitle | ” අත්භූත වනාන්තරය ” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමදෙනාටම.අදත් අපි උපසිරැසි ගන්වල අරගෙන ආවෙ බොහෝ දෙනෙක් නොඉවසිල්ලෙන් බලන් හිටිය කන්නඩ චිත්‍රපටයක්.

Kantara කියන්නෙ පහුගිය කාලය පුරාවට වැඩි දෙනෙක්ගෙ කටාබහට ලක් වුන චිත්‍රපටයක්.චිත්‍රපටය අධ්‍යක්ෂණය , රචනය , ප්‍රධාන නලුවාගේ රංගනය යන මේ තුනම එක් පුද්ගලයෙක් විසින් කරන බොහෝම දුර්ලභ අවස්තාවක් තමයි මේ.මේ අතිසාර්ථකව නිර්මාණයේ අයිතිකරු ඔහු නමින් Rishab Shetty.

KGF Chapter 2 හරහා ඉමහත් ප්‍රසිද්ධියට පත් Hombale Film ඉදිරිපත් කරන මේ වසරේ ඔවුන් දෙවැනි ජයග්‍රාහී කඩඉම ලෙසින් මෙය දක්වන්න පුලුවන්. පැය දෙකහමාරකට ආසන්න කාලයක් දිවෙන මෙය Fantasy | Thriller කාණ්ඩයේ චිත්‍රපටයක්.පහුගිය සැප්තැම්බර් 30 වෙනිදා ලොවපුරා තිරගත කිරීම ආරම්භ කොට මහත් ජනප්‍රියත්වය නිසා අනිකුත් ප්‍රධාන ඉන්දීය භාෂාවලින්ද ඒ ඒ ප්‍රාන්තවල මෙය තිරගත කිරීම කෙරුනා.ඉන්දියානු රුපියල් කෝටි 16ක් වැනි අඩු මුදලකින් නිෂ්පාදන කල එය බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 400ට අධික ආදායමක් උපයන්න මේ වනවිට සමත්ව තිබෙනවා.ඒ කන්නඩ සිනමාවේ එතෙක් මෙතෙක් වාර්තා වූ දෙවන ඉහලම ආදායමට හිමිකම් කියමින්.

IMDB රේටින් ගත්තත් , රිවිව්ස් ගත්තත් ඉහලම තැනක මේ Kantara ෆිල්ම් එක වැජඹෙනවා.
චිත්‍රපටයේ කතාව මොකක්ද කියල කියන්න යන්නෙ නෑ මොකද ගොඩ දෙනෙක් මේක බලන්න කුතුහලයෙන් ඉන්න නිසා.එහෙනම් ඔයත් අරගෙන රසවිඳින්න පුලුවන් වෙලාවක ආයෙම සබ් එකකින් මුනගැහෙන්න එන්නම් අපි.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |10712|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


218
Total Subtitles

16 comments

  1. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  2. බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි මධුශාන් සොයුර …..
    ගොඩක්ම ස්තූතියි පීටර් සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  4. ස්තුතියි උපසිරසියට…………

  5. Uchini Perera
    Cineru Family Member

    උපසිරැසි දුන්නට දෙන්නටම ගොඩාක් ස්තූතියි..

  6. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

  7. නියමයි.. බොහොම ස්තූතියි.

  8. Shehan Sachintha (කොටා)
    Cineru Family Member

    සබට තෑන්ක්ස් මදුවෝ & පීටර් අයියේ😍🥰💥

  9. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  10. දෙන්නටම ස්තූතියි උපසිරැසිය ලබා දුන්නට 😍❤️❤️

  11. එතෙක් මෙතෙක් බලපු සුපිරිම කන්නඩා ෆිල්ම් එක.❤️

  12. Thank you 💜️💐

  13. Thanks you very much❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *