Chup Sinhala Subtitle
Chup Sinhala Subtitle
8.3
33
96

Chup: Revenge of the Artist (2022) Sinhala Subtitles | “කලාකරුවෙකුගේ පළිගැනීම” | සිංහල උපසිරැසි සමඟ

(Chup: Revenge of the Artist (2022) Sinhala Subtitles) (Chup Sinhala Subtitle) (Chup (2022) Sinhala Subtitle)

ඉතින් සුබ දවසක් යාලුවනෙ ඔයාලා හැමෝටම…

මම අද අරගෙන ඇවිත් තියෙන්නෙ අද පාන්දර ආපු Chup කියන හින්දි ෆිල්ම් එක…ඉක්මනින්ම සබ් එක ගේන්න පුලුවන් වුණේ මුලින් ආව කැම් කොපියට ටයිම් ලයින් ගහලා සබ් එක කරලා තියාගත්ත නිසා..ඉතින් මේකට IMDB දර්ශකයෙ 8.3 ක වගේ අගයක් ලැබිලා තියෙනවා…හැම අතින්ම වගේ පොසිටිව් රිවීව්ස් ලැබුණ ෆිල්ම් එකක්..මේකෙ cast එක ගැන කිව්වොත් ඔයාලා හැමෝම දන්න මලයාලම් තරුව දුල්කර් සල්මාන් වගේම 80 දශකයේ සුපර් ස්ටාර් කෙනෙක් උන සනී ඩියෝල් රංගනයෙන් දායක වෙනවා…මීට අමතරව තව හොද නලු නිලියො කීපදෙනෙක්ම මේකට රංගනයෙන් දායක වෙනවා…ඒ වගේම බොලිවුඩ් සුපර් ස්ටාර් අමිතාබ් බච්චන් මේකෙ cameo එකකට ඉන්නවා…

Chup Trailer: Sunny Deol chases down a serial killer who targets film critics, carves rating on their forehead | Entertainment News,The Indian Express

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් සීරියල් කිලර් කෙනෙක් ගැන තමයි තියෙන්නෙ…මෙයා සාමාන්‍ය සීරියල් කිලර් කෙනෙක් නෙවෙයි මෙයා මරන්නෙ චිත්‍රපටි විචාරකයින්ව…ඉතින් ඒකට හරිම සංවේදි හේතුවක් තමයි තියෙන්නේ…ඒක මම කියන්නෙ නෑ ඔයාලම බලන්නකො එහෙනම් ඒ වගේම පටන්ගත්තු වෙලේ ඉදන් ඉවරවෙනකන් කිසිම කම්මැලිකමක් නැතුව කුතුහලෙන් බලන්න පුලුවන් සුපිරිම ෆිල්ම් එකක් තමයි මේක…

ඉතින් ෆිල්ම් එක බලන්න කියලා ඔයාලට ආරාධනා කරන ගමන්ම අදට සමුගන්නවා..

තවත් උපසිරැසියකින් ඉක්මනටම හම්බවෙමු!

Chup (2022) - Tickets & Showtimes Near You | Fandango

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |7888|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


7
Total Subtitles

14 comments

  1. නියමයි මලයා 🔥 තෑන්ක්ස් සබට

  2. ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  3. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  4. Pattaaaaaaaaaaaaaaaaaaa

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි නිසල් සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Api wenuwen karana kepakireemata
      oyata godak pin …………………….!!!

  6. Thank YOU

  7. ROSHEN MALINDA
    Cineru Family Member

    සබ් එකට ස්තූතියි උප සබාපති තුමෝ ❤️🔥

  8. රංගික සිනෙත් කාරියවසම්

    බොහෝම ස්තුතියිිි සහෝ. ජය

  9. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  10. Thanks Lot “Indiwara” Good Luck

  11. godfather ekath ooneeee

  12. Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *