The title of the page
7.3
89

Rorschach (2022) Sinhala Subtitles | “අතුරුදහන් වූ බිරිඳගේ අභිරහස ” | සිංහල උපසිරැසි සමඟ

(Rorschach (2022) Sinhala Subtitles) (Rorschach Sinhala Subtitle)

ආයුබෝවන් යාළුවො හැමෝටම..😇♥✌️

න්න අද ගෙනැල්ලා තියෙන්නෙ ගොඩක් කට්ටිය ඉල්ලලා තිබුන, පෞද්ගලිකව මගෙනුත් ඉල්ලලා තිබුන කට ඇරගෙන ඇස් ලොකු කරගෙන මාරම කුතුහලෙන් බලන්න පුළුවන් සුපිරිම සුපිරි මලයාලම් ෆිල්ම් එකක්…මේකෙ නම තමා Rorschach. නම ටිකක් අමුතුයි නේද? ෆිල්ම් එක ගැන කියන්න කලින් නමේ තේරුම දැනගෙන ඉන්න එපැයි.මනෝවිද්‍යවට අනුව Rorscharch කියන්නෙ පුද්ගල පෞර්ෂත්ව පරීක්ෂණයක් වගේ දෙයක්. අර මොන්ටිසෝරි කාලෙදි A4 කොලේකට තීන්ත දාලා නවන්නෙ අන්න ඒක..😂කොහොමහරි 2022 ඔක්තෝම්බර් මාසෙ ආව මේ සුපිරිම මලයාලම් ෆිල්ම් එක සුපිරිම thriller එකක් කියලා මට සහතික කරන්න පුළුවන්.. 

සුපිරි නළු තාමත් කොල්ලා වගේ ඉන්න Mammoottyතුළු නළු නිළියො රැසක් රංගනයෙන් දායක වෙනවා…අධ්‍යක්ෂණය කරේ Nissam Basheer. ලියලා තියෙන්නෙ Sameer Abdul.

(Rorschach (2022) Sinhala Subtitles)

ඉතින් වැඩි කතාවක් ඕන නෑ.. අපි යමු පොඩිම පොඩි සාරාංෂයකට..😇👇

මොන සාරාංශද වැඩි ප්‍රේක්ෂක ඉල්ලීම නිසා මම කතාව ගැන කිසිම දෙයක් කියන්නෙ නෑ…😂✨ ඒත් අවිවාදෙන්ම කියන්න ඕන සුපිරිම කතාවක් ආයෙ ලොවෙත්..නියම Thrill එක ගන්න මුළු ෆිල්ම් එකම බලන්න..😌👍 කතාවෙ සමහර තැන් හොඳ අවදානෙන් බලන්න තේරෙන්නැති තැනුත් ඇති.. මගේ මතය අනුව මම මේ අවුරුද්දෙ බලපු හොඳම මලයාලම් ෆිල්ම් වලින් එකක් මේක.😌✌️ හිතාගන්නවත් බැරි කතාවක් තියෙන සුපිරිම ෆිල්ම් එකක් අනිවාරෙන්ම…✌️

” ජීවිතේ සමහර දේවල් වල වටිනාකම අපිට ගොඩක් වෙලාවට තේරෙන්නේ නෑ… ඒවා නැතිවෙනකම්, එහෙමත් නැත්තන් අපිට ඒවා ආයෙ කවදවත් ලැබෙන්නෙ නෑ කියලා තේරෙනකන්…”

ඉතින් ආරාධනා කරනවා මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා… අදට ගිහින් එන්නම්..තවත් මේ වගේ සුපිරිම උපසිරැසියකින් හමුවෙමු..ඔබට ජය..✌️♥

සිංහල උපසිරැසිකරණයේ නව රැල්ල Cineru.lk වෙනුවෙන් මම ගිහාන් ප්‍රමුදිත..

MFWAI KERALA STATE on Twitter: "#Rorschach FanMade Poster! Design :  @Shyaam_offl #Mammootty https://t.co/AAaOnKya2L" / Twitter

Name – Rorschach
Catergoury – Thrillar , Drama
Release date – 7 October 2022 (India)
Running time – 150 minutes
Country – India
Language – Malayalam
Directed by – Nissam Basheer
Written by – Sameer Abdul
Produced by – Mammootty
Starring – Mammootty,Sharafudheen, Jagadish, Grace Anton, Bindu Panicker,Kottayam Nazeer
Cinematography – Nimish Ravi
Edited by – Kiran Das
Music by – Midhun Mukundan
Production company – Mammootty Kampany
Distributed by – Wayfarer Films
Box office – ₹39.5 crore

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිහාන් ප්‍රමුදිත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගිහාන් ප්‍රමුදිත

October 17, 2022


72
Total Subtitles

20 comments

  1. Netflix පිස්සා

    අම්මෝ එල එල තැන්ක්ස්

  2. රංගික සිනෙත් කාරියවසම්

    සුපිරියක් .ස්තුතියිිි සහෝ.ජය

  3. Patttaaaaaaaaa…enakam hitiye

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ගිහාන් සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Autorickshawkarante Bharya (2022) Malayalam
      Rating: 9.7/10 · ‎605 votes
      Padavettu (2022) Malayalam
      Rating: 9/10 · ‎1,881 votes

      puluwannam mewatath sub dennako……
      mahansiyata godak pin…………………….!!

  5. Thanks Lot Gihan Bro…

  6. sub eke symbols wagayak pennanne

  7. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  8. ප්‍රදීප්

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට.මේ ෆිල්ම් එක දෙනකල් බලාගෙන හිටියා.අද නිවාඩු දවසේ බලන්න පුළුවන්.

  9. subtitles vithrak downlond krnnrh kohmda

  10. excellent

  11. Thanks brother 😊 thank you very much for your time and effort

  12. Hari amuthu film ek antyma wenkm hithagana beri una patta intredt thanks sub eka wenwun..

  13. thanks 😊👌

  14. font eke awulak thiyenawane. amuthu akuru jathiyak enne. plz help

    • Km player එකෙන් නැතුව වෙන ප්ලේයර් එකක් යූස් කරන්න සහෝ..

  15. sub penanne nane wena monawada akuru wagayak thiyenne.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login