The title of the page
Warrior Nun (2022) S02E06 Sinhala Subtitles
Warrior Nun (2022) S02E06 Sinhala Subtitles
6.9

Warrior Nun (2022) S02E06 Sinhala Subtitles | “රණශූර කන්‍යා සහොයුරියන්ගේ කතාව” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න යාලුවනේ මගේ 297වැනි උපසිරැසිය විදිහට මම අරන් එන Warrior Nun සීරීස් එකේ මට භාරවෙලා තියෙන ඊලඟ එපිය අරන් තමයි ආවේ. මේකේ අවසාන එපියත් මම මයි ගේන්නේ. ඒ කිව්වේ 08වෙනි එපිය. මම කියනනිසා විශ්වාසෙන් ඉන්න, අද එපිය ඔයාලා හිතාවි අවසාන එක කියල. එච්චරට් මේක පට්ට. හැබැයි අවසානය වෙන්නේ නම් මේ එපියේ නෙවෙයි වගේම ඔයාලා හිතන විදිහටත් නෙවෙයි.

තව උපසිරැසි 3කින් මම කඩයිමකට එනවා. ඒ කඩයිමට දෙන උපසිරැසිය නම් ලෑස්තියි. මේකේ 08වෙනි එපියෙන් පස්සේ මම හිතන් ඉන්නේ ෆිල්ම් එකක් දෙන්න.මේ මාසෙම 300 ඉවර කරන්නයි සූදානම. එහෙනම් බලමු. මම උත්සාහ කරනවා. මේ උපසිරැසි කරන්න මාව යොමුකරපු සදහම් මගේ පුතාව ආදරෙන් මතක් කරන ගමන්ම ඔයලට බුදු සරණ, සදහම් සරණ, සඟ සරණ ලැබේවා! කියලා ප්‍රාර්ථනා කරන්නම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

3 comments

  1. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  2. Thanks a lot saho sub ekata

  3. thanks ………………….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login