The title of the page
The Winchesters S01 Sinhala Subtitles
The Winchesters S01 Sinhala Subtitles
6.9
100
92

The Winchesters (2022) S01E08 Sinhala Subtitles | “උපායශීලි බවට අධිපති අර්ධ දෙවියා” | සිංහල උපසිරැසි සමඟ

(The Winchesters (2022) S01E08 Sinhala Subtitles) (The Winchesters Sinhala Subtitles)

සෑහෙන ලොකු විරාමයකට පස්සෙ තමයි Winchester ආපහු විකාශය වෙන්නෙ.පහුගිය සතියෙ වෙච්ච  දේවල් ටිකක් අපි මතක් කරගෙන ඉමු.

පසුගිය කොටසින්…

සෑහෙන කාලයක් තිස්සෙ අපි බලාපොරොත්තු වෙච්ච  අක්‍රීඩාවන්  එක්ක පැහැදිලි සටනක්  අපිට දැකගන්න හම්බුනා.අක්‍රීඩාවන්ගෙ දැනට ඉන්න නායිකාව ගණුදෙනුවක් කතාකරගන්න මේරිව හමුවුනත් කාලෝස් ගේ වශී මල්ලෙ පිහිටෙන් අක්‍රීඩාවන්ගෙ වාසස්ථානය හොයාගන්න කට්ටියට පුලුවන් උනා.ජෝන් ගෙ තාත්ත හෙන්රිගෙ කැඳවීමක් මඟින් ඔටිසම් එක නැවත ආරෝපණය කරගෙන නැවත ක්‍රියාත්මක කරගන්න පුලුවන්  උනා.ඇත්තටම අපි අක්‍රීඩාවන්ගෙ රැජින කියල හිතාගෙන හිටපු කෙනා ඇත්තටම රැජින නෙමේ කියල අපිට අවසානය වෙනකොට දැනගන්න ලැබුනා.රාක්ෂ ජීව සාරයෙන් ඇත්තම  රැජින පෝෂණය වෙන බවක් තමයි දකින්න ලැබුණේ.පේන විදිහට අක්‍රීඩාවන් ගෙ ඇත්තම කරදර  දැන් පටන් ගන්න විදිහක් තමා පේන්න තියෙන්නෙ.

අද කතාව දිහාට හැරුනොත්,

අක්‍රීඩාවන්ගේ රැජින ගැන විස්තර හොය හොය ඉන්න කොට මෙයාලට අහන්න ලැබෙනවා  Music Bar එකක් ළඟ පණපිටින් පිච්චිල මැරිච්ච මනුස්සයෙක් ගැන.මේ ගැන හොයන්න කට්ටියම යනවා.ඇත්තටම මේ මනුස්සය මැරුනෙ අනතුරකින්ද එහෙමත් නැත්නම් මොකක් හරි අත්භූත බලයකින්ද ඒ ගැන දැනගන්න මේ කොටස බලලම ඉමු..

ලබන සතියෙත් හමුවීමේ බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


189
Total Subtitles

2 comments

  1. බොහොම ස්තුතියි නියම වැඩක්

  2. උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login