The title of the page
Chainsaw Man (2022) Complete S01 Sinhala Subtitles
Chainsaw Man (2022) Complete S01 Sinhala Subtitles
9.2

Chainsaw Man (2022) Complete S01 Sinhala Subtitles | “චෙන්සෝ මෑන්” | සිංහල උපසිරැසි සමඟ

2022 දි most hyped anime…Chainsaw man ඔන්න අද මම ආවේ ඒ සීරියස් එකේ පලවෙනි එපිසෝඩ් එකට සබ් අරගෙන…

🎨Chainsaw man animate කරන්නෙ Mappa studios ල විසින්…ගොඩක් dark , gore and bloody plot එකක් තියෙන මේ ඇනිමෙ එකෙ කතාව යන්නෙ denji කියන දුප්පත් කොල්ලෙක් වටා…🔥

📽️Show එක ගැන කතාකරොත් Animation , plot , character design වගෙ දේවල් top tier…ලගදි දැකපු trailer එකෙනුත් ඒ බව පෙනුන..සීසන් 1 එක එපිසෝඩ්ස් 12ක් රිලීස් වෙනව කියල තමයි කියන්නෙ…හොදම දේ කියන්නෙ csm anime එකෙ එක එපිසොඩ් එකකට එක Ending theme එක ගානෙ යන එක..🤤🔥Aimer , Ling tosite sigure , Lisa වගෙ ප්‍රසිද්ද ආටිස්ල ටිකකුත් මේකට දායක වෙනව…මේකවත් ඔයාල spoil නොවී ඉන්න එක හොදයි..😏mappa ceo මේක ගැන කිව්වෙ
“its good to see more blood” කියල..🔥😂

episod name – Dog & chainsaw
run time – 25 minitues
release date- october 12,2022
imdb ratings- 8.9
age ratings – TV-MA

එහෙනම් stay safe guys…
“its good to see more blood”

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

7 comments

  1. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  2. Thank you 🖤

  3. Sub ekata Thanx bro Next Tikath Oya wagema One Loku Udauwak karane Oyala

  4. අකුරු වෙනුවට පේන්නෙ කොටු කොටුනෙ
    ඇයි දන්නවද

  5. episode 2 eke sub eka ada dnawada

  6. සිංහල උපසිරසියට ස්තුතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login