The title of the page
Thunivu (2023) Sinhala Sub
Thunivu (2023) Sinhala Sub
6.1
80

Thunivu (2023) Sinhala Subtitles | ” බැංකු මංකොල්ලය ” | සිංහල උපසිරැසි සමඟ

(Thunivu (2023) Sinhala Subtitles) (Thunivu (2023) Sinhala Sub)

සුබ දවසක් වේවා හැමෝටම.. ඔන්න අදත් මේ වසරේ අලුතෙන්ම ආව සුපරිම සුපිරි Blockbuster Tamil Movie එකක් අරන් තමයි අද අපි ආවෙ 😝♥️ 

යමුකො එහෙනම් ෆිලුම දිහාට 🤟

Action / Thriller කියන Category එකට අයත් වෙන මේ tamil ෆිල්ම් එක, මේ අවුරුද්දේ(2023) ජනවාරි 11 වෙනිදා Red Giant Movies හරහා තයිපොංගල් උත්සවයට සමගාමීව තමයි නිකුත් උනේ.. ඒකත් තලපති විජේ සර්ගේ Varisu 2023 ෆිල්ම් එකත් එක්ක කරට කර..හිතාගන්නකෝ කොහොම තරගයක් ද කියලා 😝

Thunivu කියන නමේ තියෙන්නෙ ධෛර්යය කියන අදහස!

එතකොට මේ චිත්‍රපටයේ කතාව හා අධ්‍යක්ෂණය දෙකම සිදු කරන්නේ කරන්නේ H. Vinoth කියන අධ්‍යක්ෂකවරයා විසින්..ඒ වගේම නිෂ්පාදනය සිදු කරන්නේ Boney Kapoor විසින්..ගිය අවුරුද්දේ නිකුත් උන Ajith Kumar විසින්ම රංගනයෙන් දායක උන Valimai 2022 ෆිල්ම් එකත් අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය සිදු කරේ ඒ දෙපළ විසින්මයි! ඒ වගේම මේ චිත්‍රපටය IMDB අගය 6.9 වැනි ඉහළ අගයක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා..එමෙන්ම ධාවන කාලය මිනිත්තු 146 ක්‌ වෙනවා! මේ ලිපිය ලියන මොහොත වෙද්දී ඉන්දියන් බොක්ස් ඔෆිස් ආදයම් වාර්තාව ඉන්දියන් රුපියල් කෝටි 195ක්‌ හිමි කරගෙන තියෙනවා.. මේ ආදායම් වාර්තාව දෙවනි වෙන්නෙ තලපතිගේ Varisu ෆිල්ම් එකට විතරයි 🤗

ප්‍රධාන චරිතය අපි කවුරුත් ආදරේ කරන සුපිරි දමිළ නළු Ajith Kumar විසින් තමයි කරන්නේ.. මේ චිත්‍රපටය ඔහුගේ සිනමා දිවියේ ඔහු රංගනයෙන් දායක උන 61 වන චිත්‍රපටය වීම විශේෂත්වයක්‌! Thunivu First Look Poster එකෙත් තියෙන්නේ Ajith Kumar AK61 එකක් අතේ තියන් ඉන්නවනේ, ඒකත් මේක එයාගේ 61 වෙනි ෆිල්ම් එක කියන්න ප්‍රේක්ෂකයාට දුන්න ඉගියක්ලු 😋 හැම චිත්‍රපටයේ වගේම මේකෙත් අපිට ඔහුගේ සුපිරි ක්‍රියාදාම ටිකක් බලාගන්න පුළුවන්

ඒවගේම උප ප්‍රධාන චරිත සදහා Manju Warrier, John Kokken, Samuthirakani වැනි නළු නිලියන් පිරිසක් දැක බලාගන්න පුළුවන් වෙනව…විශේෂම දේ තමයි අපි ගොඩක් වෙලාවට Samuthirakani ව දකින්නේ ප්‍රතිවීර චරිතයෙන් නේ… මේ ෆිලුමේදී අපිට ඊට වඩා හාත්පසින්ම වෙනස් චරිතයකින් ඔහුව දැකගන්න පුළුවන්.. ඒ පොලිස් කමිෂනර්ගේ චරිතයෙන් 🤩

ගොඩක් අය අහනවනේ, පටන් ගත්ත වෙලේ ඉදන් Action තියෙන ෆිල්ම්ස් නැද්ද කියලා… මෙන්න එහෙම ෆිල්ම් එකක්.. අරන්ම බලන්නකෝ 🤫💪🔥

විස්තරේ පොඩ්ඩක් කියන්නම්,

රාධා කියන මැරය ඇතුළු එයාගේ කල්ලිය සැලසුම් කරනවා චෙන්නයි වල තියෙන ‘ Your Bank ‘ කියන බැංකුව මංකොල්ල කන්න.. ඒකත් ACP රාමචන්ද්‍රන් කියන පොලිස් නිලධාරියාගේ සම්පුර්ණ සහය ඇතුව.. ඒ සියල්ලම සැලසුම් කරලා, මෙයාල බැංකුව මංකොල්ල කන්න කියලා හිතන් ඇතුලට ගිහින් වැඩේට එන්ටර් වෙන්න බලද්දී අපේ වීරයා, Dark Devil නොහොත් Michael Jackson 😈 බැංකුව කලින්ම මංකොල්ල කාල, බැංකුව ඇතුලට වෙලා AK61 එකත් අතේ තියන්, සේරමල ප්‍රාණ ඇපයට අරන් ආතල් එකේ පුටුවක වාඩි වෙලා පොතක් කියවනවා 😂🔥

මේ මං කිව්වේ පලවෙනි විනාඩි 10! මෙතනින් එහාට මං මොකුත්ම කියන්නේ නෑ.. මොකද එහෙම කිව්වොත් කුතුහලය නැතුව යන නිසා 😛

Dark Devil ඇයි මේ බැංකුව මංකොල්ල කන්නේ ⁉️ මොකක්ද මේ බැංකුව වටා තියෙන කේස් එක❓️
සේරම දැනගන්න ෆිලුම බලන්න කියලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා 🙂♥️

සටහන -: ශාන් සසංග (ශානා) 😁💛

ගිහින් එන්නම්, හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

අලුත්ම ෆිල්ම්ස් බලන්න, Cineru එක්කම ඉන්න 😉🤍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

40 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    චිත්‍රපටයක , ටෙලි සිතුවමක 
    උපරිම රසස්වාදය අප හට ලබා දීම සඳහා
    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Rmmba nandri peter anna….
      original apu gaman update one..
      Thanks shana kollo..thanks cootiya..Thanks cineru…… !

      (One and Only “නාරා”. mathak kala bawa kiyanna)

      • මේ වගේ ෆිල්ම් එකක් cam nam බලන්නෙ නැතෝ . සබ් එකට තෑන්ක්ස් අනිත් අය වෙනුවෙන් 💕

    • සුපිරි thank u subtitles akata but hdRip awama balanawa athakota update akak danna….❤

  2. Download link eka ko

    • VPN on කරගෙන ඉන්නවනම් Off කරලා ඇවිත් බලන්න..එතකොට පෙන්වයි..

  3. සුපිරි තැන්ක්ස් ගොඩ දවසක පස්සේ කමෙන්ට් කලේ

  4. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට. hdrip ආප්ගමන් අප්ඩේට් එකක් දෙන්නෝ….

  5. සබ් එකට තෑන්ක්ස්

  6. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

  7. උපසිරැසිය නවතම HC HDRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත.

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Thanks update ekata..
      original HD ekatath update denna honde …..

  8. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  9. 1080p nedda

  10. Me video eka cam copy d?

  11. Web enne kawadada

  12. කසුන්්දි ල්හාර

    සඅපිරියි බ්‍රෝ සබක්්ගත ්තෝත්්නම ්්cineru තමා

  13. බොහොම ස්තූතියි සහෝ
    ආපු ගමන්ම අප්ඩේට් කලාට
    ජය වේවා!

  14. සුපිරි thank u subtitles akata ❤🔥❤🔥

  15. හදවතින්ම ආදරෙයි ……

  16. sasanka sathyajith

    Thanks for the sub

  17. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Thanks for update friends ……….

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Request :
      Race Kuthirai (2022) -Allu Arjun

      • ඕක පරණ ෆිල්ම් එකක් සහෝ..Race Gurram (2014) Telegu..එකේ ඩබ් එකක් තමයි ඔය ආපහු දාලා තියෙන්නේ..🥲

  18. Kasun Widusha
    Cineru_users

    ස්තූතියි උපසිරසට, ජයවේවා සිනෙරූ ❤️💐

  19. Web dl wlta wadada

  20. ⛔ Original HDRip/WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත ⛔

  21. sub eka hariyta set wennena

    • ඔයා අරන් තියන වීඩියෝ කොපිය බලන්න..නැත්තන් ඔයා ඇඩ් කරගෙන තියෙන්නේ HC HDRip එකට දුන්න සබ් එකද කියලා බලන්න..HDrip වලට දුන්න සබ් එක HDrip එකට හරියටම සෙට්..👌

  22. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request :
    Farzi (TV Series 2023– ) – IMDb

  23. timin walata sub yanne nehene

    • ඔයා ගත්ත කොපියට හරියන සබ් එක ඔය තියන සබ් දෙකෙන් ඇඩ් කරගන්න..ඔයා සබ් මාරු කරගෙන ඇඩ් කරගෙන ඇත්තේ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login