The title of the page
The Winchesters Sinhala Subtitles
The Winchesters Sinhala Subtitles
6.9
100
92

The Winchesters (2022) S01E09 Sinhala Subtitles | “ඔබේ ඉරණම සුළඟට විසි කරන්න” | සිංහල උපසිරැසි සමඟ

(The Winchesters (2022) S01E09 Sinhala Subtitles) (The Winchesters Sinhala Subtitles)

ගිය සතියෙ කොටසින් අපිට ලොකී ව දකින්න ලැබුනා ( මේ කියන්නෙ Avengers Movie වල ඉන්න ලොකී නෙමෙයි) මිත්‍යා කතාවල ඉන්න ලොකී කියන අර්ධ දෙවියා ගැන.මෙයා එක්ක හැපපෙන්න මෙයාගෙ කොන්දේසි වලට එකඟ වෙන්න උනා.අන්තිමේ දී කොහොම හරි ලොකීගෙම උපායකට ලොකී පැරදිලා එයාගෙම උගුලක හිර උනා..

මේ සතියෙ කොටසට හැරිල බැලුවොත් මෙදාපාර කට්ටියට හැප්පෙන්න වෙන්නෙ වැම්පයර්ලත් එක්ක.මේ වැම්පර්ස්ල එක්තරා ඇමියුලට් එකක් පස්සෙ පන්නනවා.ජෝන් ඇතුලු කණ්ඩායමට මේ වැම්පයර්ල ඇමියුලට් එක හොයාගන්න එක නවත්තන්න පුලුවන් වෙයිද, මේ කොටස බලලම අපි ඒ වට උත්තර හොයාගමු.

ලබන සතියෙන් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

2 comments

  1. බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  2. උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login