The title of the page
Venus (2022) Sinhala Subtitles
Venus (2022) Sinhala Subtitles
5
77
68

Venus (2022) Sinhala Subtitles | “යක්ෂණිය” | සිංහල උපසිරැසි සමඟ

(Venus (2022) Sinhala Subtitles) (Venus Sinhala Subtitle) (Venus 2022 Sinhala Subtitle)

සුභ දවසක් වේවා හැමෝටම! ඉතිං අද ඔයාලත් එක්ක එකතු වෙන්නෙ 2022 වර්ෂයේ නිකුත් උන ස්පාඤ්ඤ සිනමාපටයක් අරගෙන. චිත්‍රපටය නිර්මාණය Jaume Balaguero විසිනි. සිනමාපටය සදහා “HP Lovecraft” විසින් රචිත “The Dreams In The Wich House” යන කෙටිකතාව උපයෝගී කරගෙන තියෙනවා. චිත්‍රපටය සදහා රංගනයෙන් “Ester Exposito” දායකත්වය ලබාදීලා තියෙනවා ඒත් එක්කම IMDB 5.6/10 අගයක් සිනමාපටය සඳහා ලැබිලා තියෙනවා. චිත්‍රපටය Horror/Thriller ගනයට තමයි වැටෙන්නෙ.

කතාව ටිකක් බලමු…

ක්ලබ් නර්තන ශිල්පිනියක් වන “ලුසියා” මත්ද්‍රව්‍ය සොරකමක් සිදු කරන අවස්තාවේ ආරක්ෂක නිලධාරියෙකුට හසු වෙනවා. “ලුසියා” ඔහුගෙන් ගැලවී පලාගියත් ඔවුන් ලුසියා පස්සෙන් පන්නනවා. මේ අතර තම සහෝදරිය ලගට “ලුසියා” තුවාල සහිතව යනවා. සියලු දේ වෙනස් වන්නට පටන් ගන්නෙ සහෝදරිය සිටින ගොඩනගිල්ලට “ලුසියා” පැමිනීමත් එක්ක. ඒක මයාකාරී අත්භූත ගොඩනැගිල්ලක්….. ඉතිං කතාව සේරම කීවොත් රහක් නැති වෙයි. කතාව බලන්න කියළා හැමෝටම ආරාධනා කරනවා.ඉතිං චිත්‍රපටය බාර දුන්නෙ අපේ “සමිත” සහෝදරයා එයාවත් මතක් කරන ගමන් ගිහින් එන්නම්…

එහෙනම් අලුත් නිර්මාණයකින් ඉක්මනින් හමුවෙමු.!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු සහා තුෂාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු සහා තුෂාර

November 22, 2022


28
Total Subtitles

4 comments

  1. Thanx subtitles akata❤

  2. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ලහිරු සහා තුෂාර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Request :
      Infinity Pool (2023)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login