The title of the page
The Winchesters Sinhala Subtitles
The Winchesters Sinhala Subtitles
6.9
100
92

The Winchesters (2022) S01E10 Sinhala Subtitles | “සැකයෙන් පිරි මනස” | සිංහල උපසිරැසි සමඟ

(The Winchesters (2022) S01E10 Sinhala Subtitles) (The Winchesters Sinhala Subtitles)

පසුගිය කොටසින්

ජෝන්‍ටත් කොහොම හරි මැරිල ඉපදෙන්න උනා වැම්පයර්ල පරාද කරන්න.කට්ටිය එකතු වෙලා කොහොමහරි වැම්පයර්ලගෙනුත් බේරුනා..ඒ වගේම මේරි සහ ජෝන් හංගගෙන හිටපු එයාලගෙ ආදර කතාව අනිත් හැමෝමත් දැනගත්තා.

අද කොටස දිහාට හැරිල බැලුවොත් අමතරව නොවිසඳුණු ප්‍රශ්න ටිකක් විසඳුවට පස්සෙ ඔන්න ආපහු ජෝන් ඇතුලු කණ්ඩායම සුපුරුදු ට්‍රැක් එකට වැටුනා.ඒ කිව්වෙ සුපුරුදු අක්‍රීඩා දඩයමට. ලටා සහ කාලෝස් අක්‍රීඩාවෙක් ගෙ ග්‍රහණයට ලක් වෙලා හිටපු අපි මුලින් අක්‍රීඩාවන් ගෙ රැජින කියල හිතපු කාන්තාව ලඟට යනවා විස්තර හොයාගන්න.

මේ අතරෙ ජෝන් ව සහ මේරිව හම්බෙන්න අකුරට අධිපති සංවිධානයේ Doctor කෙනෙම් එනවා.ඒ එන්නෙ හොඳ දෙයක් හිතේ තියාගෙන නම් නෙමේ. ලටා සහ කාලෝස් ට අක්‍රීඩාවන් ගැන විස්තර හොයාගන්න පුලුවන් වෙයිද,ඩොක්ටර් ට ජෝන් ගෙනුයි මේරිගෙනුයි මොනවද ඕනෙ කරන්නෙ.මේ හැම එකටම උත්තර අද කොටස තුල අන්තර්ගතයි…

ලබන සතියෙත් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිහාන් ප්‍රමුදිත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගිහාන් ප්‍රමුදිත

October 17, 2022


72
Total Subtitles

2 comments

  1. Ithuru episode tikath dennako

  2. උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login